ඉදිරියේදී පැය 15 ක පමණ කාලයක් විදුලි කප්පාදුවකට යාමට අවදානමක් මතුවෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ.
විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදය ඉතා දරුණු වී ඇති බවත් විදේශ සංචිත ඩොලර් මිලියන 50ටකටත් අඩු සීමාවට ඇද වැටී ඇති බවත් හෙතෙම පවසා ඇත.
ඉදිරියේදී ඉන්ධන ගෑන් ගෙන්වාගැනීම දැඩි ප්‍රශ්නයක් වී ඇති බවද ඒ අනුව විදුලිය සැපයීම දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් පළමුව රටේ ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතු බව ද හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
කාලා වරෙන් මිට්ටනේ
------ Post added on May 7, 2022 at 2:57 PM
