💥 පැය 15ක විදුලි කප්පාදුවකට යන්න වෙයි..- මුදල් ඇමති කැබනෙට්ටුවට කියයි 💥

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,696
    50,071
    113
    සේදවත්ත
    කිව්වට මොනා කරන්නද බං පොල්තෙල් වගේ ගෙදර හිඳින්නද කියන්නේ?

    ඔපිස් එකේ uninterrupted දවස් පහකට backup plans තියනවා
    ------ Post added on May 8, 2022 at 12:08 AM
    අපි මේවා ලිව්වේ මේවා අද ඊයේ නෙමෙයි බන් 2010 ඉදන් මගේ ත්‍රෙඩ් කමෙන්ට් බලපන් හොදට කියලා ඇති
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔහොම කතාකරන්න එපා. මේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මනුස්සකම රැකගන්න
    ඔය පොන්නයට මොන මනුස්ස කමද බන්? රෙදි නැතුව කඩේ යනවා මහින්ද වේසි පුකේ ඇරියත්.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    පාරට බැහැල සචාරක කර්මාන්තෙන් හම්බෙන ඩොලර් මිලියන ගානත් නැති කරන් මෙහාටම එන උන්ට වෙන රටවල් පුරුදු කරල දිල අපිටම කෙලෝ ගත්තම තේරෙයි ,

    රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩා සල්ලි හොයාගන්ඩ උනාම තමයි අරගල පොන්සියන්ට හිකෙන්නෙ.., ඔහොම යන් පෙට්ටල්, හාල් 500+ වෙනකන් ඇදන් යන්
    yako, hari anduwak nam melahakata solution dila, ehema dunna nam mehema minussu parata bahinawada?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    පාස්කු බෝම්බෙන් සංචාරක කර්මාන්තෙ අකුලෝලම ගියා නේද
    ඒවුනාට ආපහු නැගිට්ට
    1smhS2O.jpg
     
    • Love
    Reactions: asbestos

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආන්ඩුව කරන්නෙත් ලෝකේ වටේ හිගා කන එක විත්රයි නේද? ප්‍රශ්න ටිකට දීර්ඝ කාලීන විසදුම් සොයන්නේ නෑ. (මන් කිව්වෙ අද නයට කෑව කියල හෙට හම්බකරල කන විදියක්.) එදා වේල ශේප් කරනවා විතරයි.
    ඉන්දියවෙන් බෙහෙත් හා ආහාර ගන්න දීපු සල්ලි වලින් යකඩ ගෙන්නපු එවුන් නේ.
    ඕකෙන් වෙන්නෙ විදේශ අයි ටී කොම්පැනි ටිකත් අකුලන් යනවා. දැනටමත් HCL, IFS සැලසුම් කරල ඉවරයි වැඩකරන එවුන් කියන විදියට
    Higa kalath ewath horakam karana eka neh iwasanna bari
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    yako, hari anduwak nam melahakata solution dila, ehema dunna nam mehema minussu parata bahinawada?
    හරි ආණ්ඩුවක් එයිනෙ ලගදිම අපි බලමුකො ශනික විසදුම දෙන හැටි එයාලත්, මම දැක්ක ලපමොටා කාර් විකුනල රට ගොඩ දානව කියල තිබ්බ එහෙම කරල හරි ගොඩ දානවනම් අපිත් එකෙන්ම කැමතියි.🙂🙂
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හරි ඒ කියනේ IT අපිට හිඟා කන්න තමයි වෙන්නේ :lol:
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    හරි ආණ්ඩුවක් එයිනෙ ලගදිම අපි බලමුකො ශනික විසදුම දෙන හැටි එයාලත්, මම දැක්ක ලපමොටා කාර් විකුනල රට ගොඩ දානව කියල තිබ්බ එහෙම කරල හරි ගොඩ දානවනම් අපිත් එකෙන්ම කැමතියි.🙂🙂
    මචන්...මේකා කියන දේවල් ගනන් ගන්න එපා. මානසික ලෙඩෙක්. මේ දේශපාලනේ කතාකරන වෙලාවක් ද?

    මේකා රාජපක්ෂලගේ ඇගේ ඉන්න කිනිතුල්ලෙක් වගේ. බල්ල මැරුනම කිනිතුල්ලට වෙන දේ ඌ දන්නවා.

    මිනිස්සුන්ට කන්න නෑ. කඩවල බඩු නෑ. යන්න ප්‍රවාහන පහසුකම් නෑ. තෙල් නෑ, ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. ඉගනගන්න පොත් නෑ. කඩදාසි නෑ, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන් ටික කරගන්න බැරිව මිනිස්සු විදවනවා. මේකා ඒ අස්සෙත් දේශපාලනය කතාකරනවා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ආන්ඩුව කරන්නෙත් ලෝකේ වටේ හිගා කන එක විත්රයි නේද? ප්‍රශ්න ටිකට දීර්ඝ කාලීන විසදුම් සොයන්නේ නෑ. (මන් කිව්වෙ අද නයට කෑව කියල හෙට හම්බකරල කන විදියක්.) එදා වේල ශේප් කරනවා විතරයි.
    ඉන්දියවෙන් බෙහෙත් හා ආහාර ගන්න දීපු සල්ලි වලින් යකඩ ගෙන්නපු එවුන් නේ.
    ඕකෙන් වෙන්නෙ විදේශ අයි ටී කොම්පැනි ටිකත් අකුලන් යනවා. දැනටමත් HCL, IFS සැලසුම් කරල ඉවරයි වැඩකරන එවුන් කියන විදියට
    ඔව්. HCL එකේ foreign country project එකක වැඩ කරන සෙට් එකක් ඒ රටට යවන්න හදන්නේ මෙහේ වැඩ කරන්න බැ කියලා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආන්ඩුව කරන්නෙත් ලෝකේ වටේ හිගා කන එක විත්රයි නේද? ප්‍රශ්න ටිකට දීර්ඝ කාලීන විසදුම් සොයන්නේ නෑ. (මන් කිව්වෙ අද නයට කෑව කියල හෙට හම්බකරල කන විදියක්.) එදා වේල ශේප් කරනවා විතරයි.
    ඉන්දියවෙන් බෙහෙත් හා ආහාර ගන්න දීපු සල්ලි වලින් යකඩ ගෙන්නපු එවුන් නේ.
    ඕකෙන් වෙන්නෙ විදේශ අයි ටී කොම්පැනි ටිකත් අකුලන් යනවා. දැනටමත් HCL, IFS සැලසුම් කරල ඉවරයි වැඩකරන එවුන් කියන විදියට

    Yes, Just heard that IFS is opening a new site in India. so we all know what will happen :(