💮රජපක්ෂලා මැයි වේදිකාවට නගී. ඉවසුවා ඇති කියයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2025-05-01-12-59-55-08-6012fa4d4ddec268fc5c7112cbb265e7.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,469
    113
    ඕවද රැළි කියන්නේ...මෙන්න රැළි :shocked: :shocked: :shocked:

    රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය | NPP Srilanka | Galle Face, Colombo | 2025.05.01🔴

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,803
    113
    ඕවද රැළි කියන්නේ...මෙන්න රැළි :shocked: :shocked: :shocked:

    රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය | NPP Srilanka | Galle Face, Colombo | 2025.05.01🔴

    2016යේ පටන් ගත්තේත් ඔතනින්. ඊළඟට පාරට පටන්ගත්තා වෙන්නත් පුළුවන්. මොකද මාලිමාව ට තවම චන්ද පදනමක් නැහැ. ඔක්කෝම පාවුන චන්ද. ඊළඟට පාරට අල්ලලා බෑද ගත්තේ නැත්නම් ආයෙම පරණ තෑන නවතීවි.
     
    • Like
    Reactions: HKavinda and Alexb

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,469
    113
    2016යේ පටන් ගත්තේත් ඔතනින්. ඊළඟට පාරට පටන්ගත්තා වෙන්නත් පුළුවන්. මොකද මාලිමාව ට තවම චන්ද පදනමක් නැහැ. ඔක්කෝම පාවුන චන්ද. ඊළඟට පාරට අල්ලලා බෑද ගත්තේ නැත්නම් ආයෙම පරණ තෑන නවතීවි.

    ඔය මොනා කිව්වත් රාජපක්ෂ කෙනෙක්ට නම් ආයේ බලේට එන්න වෙන්නේ නැහැ සෑහෙන කාලෙකට..සජබේ සජිත් නායකයා වෙලා ඉන්නකන් ඌට දිනන්නත් බැහැ..රනිල් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ දන්නවනේ.. :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,469
    113
    බස් 5500 දාලා
    ඔව් ඉතින් නැත්නම් මිනිස්සු ඒ පැතිවල ඉදන් පයින් එන්නද කොලබට.. බය වෙන්න එපා රජයේ මුදල් සත පහක්වත් වියදම් කරලා නෑ ඒ කාලේ වගේ..
     
    • Like
    • Love
    Reactions: SDCR and Cool Kitty

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,803
    113
    ඔය මොනා කිව්වත් රාජපක්ෂ කෙනෙක්ට නම් ආයේ බලේට එන්න වෙන්නේ නැහැ සෑහෙන කාලෙකට..සජබේ සජිත් නායකයා වෙලා ඉන්නකන් ඌට දිනන්නත් බැහැ..රනිල් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ දන්නවනේ.. :D

    මේ යන විදිහට මලිමාවෙන්ම කියයි රාජපක්ෂලා හොරු නෙමේ කියලා. දැනටමත් දිලිත් වත් නිදොස්කොට නිදහස් කරානේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දාතුපක්ශ වේසාවොන්ට ආයෙත් බේරේ වැවේ පීනන්න ආස හිතිලා ද කොහෙද 😂 😂 😂 😂 😂 🤮 🤮 🤮
     
    • Haha
    Reactions: vito and SimMaster

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    දාතුපක්ශ වේසාවොන්ට ආයෙත් බේරේ වැවේ පීනන්න ආස හිතිලා ද කොහෙද 😂 😂 😂 😂 😂 🤮 🤮 🤮

    ඊට වඩා හොඳ නැද්ද අනුරයට කියල මේ සල්ලි ටික ඕකුන්ගෙන් ගත්තනම්..උඹලගේ අනුරට තව අවුරුදු 50ක් වුනත් බලේ ඉන්න පුළුවන් ඵහෙම කරොත්..🤭

    IRiqaWQ.png
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මුට ඔලුව දෙපැත්තට බොල්ට් ඇන දෙකක් ගැහුවනම් Frankestein වගේ

    Screenshot-2025-05-01-at-7-37-07-PM.png
    Pivo Lol GIF by Radegast

    ඊට වඩා හොඳ නැද්ද අනුරයට කියල මේ සල්ලි ටික ඕකුන්ගෙන් ගත්තනම්..උඹලගේ අනුරට තව අවුරුදු 50ක් වුනත් බලේ ඉන්න පුළුවන් ඵහෙම කරොත්..🤭

    IRiqaWQ.png
    2.50% නේ 🤌🤌 😂 😂 😂 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    Pivo Lol GIF by Radegast

    2.50% නේ 🤌🤌 😂 😂 😂 🤭

    ඉතිං ඒකනේ..මේක තමා උඹලට තියෙන හොඳම කාලේ..පච ගහල ඒව අැත්ත කරන්න බැරි නම් කමක් නෑ...🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉතිං ඒකනේ..මේක තමා උඹලට තියෙන හොඳම කාලේ..පච ගහල ඒව අැත්ත කරන්න බැරි නම් කමක් නෑ...🤣🤣
    අලන්තර කයිය ෆාර රබ් පුක බිය සහ මිල්ෆි. ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝර්ඩ් 🤌 🤌 😂 😂, පච කෙලලා පච කෙලලා හොරා කාලා හොරා කලා අන්තිමට ලන්කට් එකත් දාලා දුවලා පන බේරගත්තේ 🤌 🤌 🤌 😂 😂 😂 😂 😂 🤭 🤭