businessinsider.com වෙබ් අඩ්වියේ දත්ත ඇසුරෙනි.
1. Will Smith
චරිතය - Agent J
චිත්රපටය - Men in Black 3
ඉපයූ මුදල- $100 million
2. Keanu Reeves
චරිතය - Neo
චිත්රපටය - The Matrix trilogy
ඉපයූ මුදල - $250 million (එක් චිත්රපටයකට $83.3 million බැගින් )
3. Tom Cruise
චරිතය - Ethan Hunt in
චිත්රපටය - Mission: Impossible — Ghost Protocol
ඉපයූ මුදල - $75 million
4. Robert Downey
චරිතය - Jr. as Tony Stark/Iron Man in
චිත්රපටය - Avengers: Infinity War
ඉපයූ මුදල - $75 million
5. Sandra Bullock
චරිතය - Dr. Ryan Stone
චිත්රපටය - Gravity
ඉපයූ මුදල - $70 million
6. Johnny Depp
චරිතය - The Mad Hatter
චිත්රපටය - Alice in Wonderland
ඉපයූ මුදල - $68 million
7. Harrison Ford
චරිතය - Indiana Jones
චිත්රපටය - Indiana Jones and the Kingdom of the Crystal Skull
ඉපයූ මුදල - $65 million
8. Adam Sandler
චිත්රපටයන් - Netflix හි විකාශය වන ඔහුගේ චිත්රපට 4 ක් වෙනුවෙන්
ඉපයූ මුදල - චිත්රපට 4 වෙනුවෙන් $250 million (එක චිත්රපටයකට $62.5 million බැගින් )
9. Tom Hanks
චරිතය - Forrest Gump
චිත්රපටය - Forrest Gump
ඉපයූ මුදල - $60 million
10. Johnny Depp
චරිතය - Jack Sparrow
චිත්රපටය - Pirates of the Caribbean: On Stranger Tides
ඉපයූ මුදල - $55 million
11. Jack Nicholson
චරිතය -The Joker
චිත්රපටය - Batman
ඉපයූ මුදල - $50 million
12. Leonardo DiCaprio
චරිතය - Dom Cobb
චිත්රපටය - Inception
ඉපයූ මුදල - $50 million
13. Daniel Craig
චරිතය - Benoit Blanc
චිත්රපටයන් - Knives Out sequels
උපයන මුදල - චිත්රපට 2 වෙනුවෙන් $100 million (එක් චිත්රපටයකට $50 million බැගින්)
14. Dwayne Johnson
චිත්රපටය - Red One
උපයන මුදල - $50 million
15. Cameron Diaz
චරිතය - Elizabeth Halsey
චිත්රපටය - Bad Teacher
ඉපයූ මුදල - $42 million
16. Tom Hanks
චරිතය - Captain John Miller
චිත්රපටය - Saving Private Ryan
ඉපයූ මුදල - $40 million
17. Denzel Washington
චරිතය - Joe Deacon
චිත්රපටය - The Little Things
ඉපයූ මුදල - $40 million
18. Will Smith
චරිතය - Richard Williams
චිත්රපටය - King Richard
ඉපයූ මුදල - $40 million
19. Will Smith
චරිතය - Daryl Ward
චිත්රපටය - Bright sequel
උපයන මුදල - $35 million
20. Jim Carrey
චරිතය - Carl Allen
චිත්රපටය - Yes Man
ඉපයූ මුදල - $30 million
21. Mark Wahlberg
චරිතය - Spenser
චිත්රපටය - Spenser Confidential
ඉපයූ මුදල - $30 million
22. Leonardo DiCaprio
චරිතය - Randall Mindy
චිත්රපටය - Don't Look Up
ඉපයූ මුදල - $30 million
23. Arnold Schwarzenegger
චරිතය - The Terminator
චිත්රපටය - Terminator 3: Rise of the Machines"
ඉපයූ මුදල - $29 million
24. Ryan Reynolds
චිත්රපටය - Six Underground
ඉපයූ මුදල - $27 million
25. Emma Stone
චරිතය - Mia
චිත්රපටය - La La Land
ඉපයූ මුදල - $26 million


