I can't imagine what they do with the money they make 


2500i huththo...kanna bonna deela..Room charges oneth naneGayesha Perera
![]()
Price - 30,000 LKRS
යකෝ 30,000කට හෙලුවෙන් රඟපානවද බන්? ඒ මදිවට අරූගෙ එක කටටත් ගන්නවා නේද?Gayesha Perera
![]()
Price - 30,000 LKRS
Jordan Prestonge katha ahala thiyanawada...Rewenda denne...Porath cancle culture ahu wela dan...ඔය වගේ දේවල් ඉස්සරහට කොහොමත් වැඩි වෙයි. Feminism කියන්නෙ එහෙම්පිටින්ම පිළිකාවක්.
කොහොමද අර GQ එකේ feminist reporter කෙනෙක් එක්ක කරපු interview එක. ඕක ගැන Joe Rogan podacast එකේදිත් කථා වුණා.Jordan Prestonge katha hala thiyanawada...Rewenda denne...Porath cancle culture ahu wela dan...
කොහොමද අර GQ එකේ feminist reporter කෙනෙක් එක්ක කරපු interview එක. ඕක ගැන Joe Rogan podacast එකේදිත් කථා වුණා.
ඔය මං හිතන්නෙ batman vs superman ෆිල්ම් එකට එන්න නම් Bale 50M ඉල්ලුවා කියලා ඒ කාලෙ rumour එකක් ගියා ඒ කාලෙ. ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඕන.Bale dark knight trilogy eken 50M+ wage mataka ne..![]()
As Variety reports, Bale turned it down because, "We [him and Nolan] were incredibly fortunate to get to make three. That’s enough. Let’s not get greedy." The three Batman films that Bale appeared in have earned almost $2.5 billion worldwide, and he made about $54 million from all three movies.ඔය මං හිතන්නෙ batman vs superman ෆිල්ම් එකට එන්න නම් Bale 50M ඉල්ලුවා කියලා ඒ කාලෙ rumour එකක් ගියා ඒ කාලෙ. ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඕන.
Christian Bale: About that $50 million offer to play Batman...
වෙන්න ඇතිAs Variety reports, Bale turned it down because, "We [him and Nolan] were incredibly fortunate to get to make three. That’s enough. Let’s not get greedy." The three Batman films that Bale appeared in have earned almost $2.5 billion worldwide, and he made about $54 million from all three movies.
Salary + bonuses මන් හිතන්නේ
https://www.menshealth.com/entertainment/a29814277/christian-bale-net-worth/#:~:text=Bale was reportedly paid $10,his salary to $15 million.
. Dark knight rises එකට නම් 20M අරන් තියෙනවා.uta lede adinne elon musk.අයි බන් ඌ බැදලා හිටියේ amber heard කියල නිලියෙක්. පස්සේ ඒකි ඌට නඩු දැම්ම domestic violence කියල.. ඌ ඒකිට ගහල කියල පට්ට පල් බොරු ගොතල. දැන් ඒ ඔක්කොම බොරු කියල අහු වෙලත් ජොනි ඩෙප්ට hollywood වලින් හොද ෆිල්ම් දෙන්නේ නැ. Pirates of the caribbean එකෙනුත් අයින් කරලා..
ලැබුනොත් හොදයි. ඒත් මම නම් හිතන්නේ නැ. නැත්නම් මෙලහට ලැබෙන්න ඕන..
බලපන් මිනිස්සු එච්චර ඒකිව දාන්න එපා කියලත් මුන් දැම්මනේ ඒකිව..
මගෙත් favorite නළුවා. අනිත් එකා matthew mcconaughey.. මුන් දෙන්න සුපිරි..
------ Post added on Mar 20, 2022 at 5:37 PM
anyway oya list ekaka wat De niro, Pacino, DDL wage aya naneවෙන්න ඇති. Dark knight rises එකට නම් 20M අරන් තියෙනවා.

Killers of the Flower Moon එකට නම් De niro ලොකු ගාණක් ගන්නවා ඇති. Robert De Niro ගෙ Net worthanyway oya list ekaka wat De niro, Pacino, DDL wage aya nane![]()
යකෝ උ වගේ උන් පස්සෙන් යන නැතුව තෝ වගේ උන් යන්නදඔය ගෑනි එලෝන් මස්ක් ගේ හොර ගෑනි ලු බන් ඌ තමා වැඩේට ෆන්ඩ් කරන්නේ දෙන්න මීට් වෙන වීඩියෝ ඕන තරම් ජොනියා පවු ඉතිම් මස්ක් ගෝතයාට ලමයි ම 5ක් ඉන්නව ඒඉදලත් මෙකි පස්සෙ යනවා