💰🤑📽🎥🎬 චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් ලොව වැඩිම ආදායමක් ඉපයූ නලු - නිළියන් 🎬🎥📽🤑💰

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Gayesha Perera

    biwC2d.jpg


    Price - 30,000 LKRS
    2500i huththo...kanna bonna deela..Room charges oneth nane
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    Jordan Prestonge katha hala thiyanawada...Rewenda denne...Porath cancle culture ahu wela dan...
    කොහොමද අර GQ එකේ feminist reporter කෙනෙක් එක්ක කරපු interview එක. ඕක ගැන Joe Rogan podacast එකේදිත් කථා වුණා.




     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    කොහොමද අර GQ එකේ feminist reporter කෙනෙක් එක්ක කරපු interview එක. ඕක ගැන Joe Rogan podacast එකේදිත් කථා වුණා.





    Aththatama Feministla dan game gahanne muge kata wahanne kohomada kiyala.....Channel4 ganiyekta apa nathi karanawa....Pora dan Christian wela inne....
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔය මං හිතන්නෙ batman vs superman ෆිල්ම් එකට එන්න නම් Bale 50M ඉල්ලුවා කියලා ඒ කාලෙ rumour එකක් ගියා ඒ කාලෙ. ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඕන.

    Christian Bale: About that $50 million offer to play Batman...
    As Variety reports, Bale turned it down because, "We [him and Nolan] were incredibly fortunate to get to make three. That’s enough. Let’s not get greedy." The three Batman films that Bale appeared in have earned almost $2.5 billion worldwide, and he made about $54 million from all three movies.
    Salary + bonuses මන් හිතන්නේ
    https://www.menshealth.com/entertai...reportedly paid $10,his salary to $15 million.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    As Variety reports, Bale turned it down because, "We [him and Nolan] were incredibly fortunate to get to make three. That’s enough. Let’s not get greedy." The three Batman films that Bale appeared in have earned almost $2.5 billion worldwide, and he made about $54 million from all three movies.
    Salary + bonuses මන් හිතන්නේ
    https://www.menshealth.com/entertainment/a29814277/christian-bale-net-worth/#:~:text=Bale was reportedly paid $10,his salary to $15 million.
    වෙන්න ඇති :yes:. Dark knight rises එකට නම් 20M අරන් තියෙනවා.
     
    • Like
    Reactions: batwise

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අයි බන් ඌ බැදලා හිටියේ amber heard කියල නිලියෙක්. පස්සේ ඒකි ඌට නඩු දැම්ම domestic violence කියල.. ඌ ඒකිට ගහල කියල පට්ට පල් බොරු ගොතල. දැන් ඒ ඔක්කොම බොරු කියල අහු වෙලත් ජොනි ඩෙප්ට hollywood වලින් හොද ෆිල්ම් දෙන්නේ නැ. Pirates of the caribbean එකෙනුත් අයින් කරලා..

    ලැබුනොත් හොදයි. ඒත් මම නම් හිතන්නේ නැ. නැත්නම් මෙලහට ලැබෙන්න ඕන..

    බලපන් මිනිස්සු එච්චර ඒකිව දාන්න එපා කියලත් මුන් දැම්මනේ ඒකිව..


    මගෙත් favorite නළුවා. අනිත් එකා matthew mcconaughey.. මුන් දෙන්න සුපිරි..
    ------ Post added on Mar 20, 2022 at 5:37 PM
    uta lede adinne elon musk.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    anyway oya list ekaka wat De niro, Pacino, DDL wage aya nane :(
    Killers of the Flower Moon එකට නම් De niro ලොකු ගාණක් ගන්නවා ඇති. Robert De Niro ගෙ Net worth
    එක නම් $500 million.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය ගෑනි එලෝන් මස්ක් ගේ හොර ගෑනි ලු බන් ඌ තමා වැඩේට ෆන්ඩ් කරන්නේ දෙන්න මීට් වෙන වීඩියෝ ඕන තරම් ජොනියා පවු ඉතිම් මස්ක් ගෝතයාට ලමයි ම 5ක් ඉන්නව ඒඉදලත් මෙකි පස්සෙ යනවා
    යකෝ උ වගේ උන් පස්සෙන් යන නැතුව තෝ වගේ උන් යන්නද :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Stimulus mind