💵💰📉 "Netflix" ආයතනයට, එක් දිනක් තුළදී පමණක් ඩොලර් බිලියන 54.4 ක ($54.4 billion) පාඩුවක් 📉💰💵

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Athal.
    season 2 eka balanna gaththa.
    Directerge character eka maru.
    Alison brieth hodata ragapanawa.
    මචං Marc Maron ගෙ චරිතෙ නිසා තමා මටත් අල්ලල ගියෙ. ඌ චරිතෙකුත් නෙමේ එක අතකට කරන්නෙ ඒ බුවාම තමයි. කෙල්ලො ටිකත් මරු. අර 80 ගනන් වල තිබ්බ අපිලිවෙල සෙක්සි ගතිය 👌.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මචං Marc Maron ගෙ චරිතෙ නිසා තමා මටත් අල්ලල ගියෙ. ඌ චරිතෙකුත් නෙමේ එක අතකට කරන්නෙ ඒ බුවාම තමයි. කෙල්ලො ටිකත් මරු. අර 80 ගනන් වල තිබ්බ අපිලිවෙල සෙක්සි ගතිය 👌.
    Marc වෙන කිසිම නාට්‍යක රගපානව බලල නැහැ .
    මිනිහ එකේ ඉන්න ගෑනුන්ට කියන බලු කතා අහගෙන ඉන්න ආසයි .
    80 ගණන් වල නිසා මිනිහ කටට එන එක කියල දානවා .
    ඒක මරු concept එක. මේ වර්තමානේ පාදක කරගත්තනම් අපිට ඔහොම මිනිහෙක් හැසිරෙනව බලාගන්න බැහැනේ .
    Alison brie අරූ කියන කතා අහගෙන ඉන්නවා දකිද්දී ඇගටත් නිකන් අමාරුයි වගේ .
    ඒ අපිළිවෙල sexy scene එක මාරයි . උන් අදින ඇදුම්වල style එකත් වෙනස් නිසා කෙල්ලන්ගේ body type එකත් වෙනස් වගේ පෙන්නේ .
    Camera shots උනත් හෙන අමුතුයි . කෙල්ලන්ගේ private parts වලට ඔහොම focus කරනව මම දැකලම නැහැ .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    Marc වෙන කිසිම නාට්‍යක රගපානව බලල නැහැ .

    රඟපාන්නෙ නෑ වැඩිය. උඹ උගෙ ස්ටෑන්ඩ් අප් බලල තියෙනවද. Stream of conciousness ජාතියෙ කොමික් කෙනෙක් හැබැයි.

    මිනිහ එකේ ඉන්න ගෑනුන්ට කියන බලු කතා අහගෙන ඉන්න ආසයි .
    80 ගණන් වල නිසා මිනිහ කටට එන එක කියල දානවා .
    ඒක මරු concept එක. මේ වර්තමානේ පාදක කරගත්තනම් අපිට ඔහොම මිනිහෙක් හැසිරෙනව බලාගන්න බැහැනේ .
    Alison brie අරූ කියන කතා අහගෙන ඉන්නවා දකිද්දී ඇගටත් නිකන් අමාරුයි වගේ .
    ඒ අපිළිවෙල sexy scene එක මාරයි . උන් අදින ඇදුම්වල style එකත් වෙනස් නිසා කෙල්ලන්ගේ body type එකත් වෙනස් වගේ පෙන්නේ .
    Camera shots උනත් හෙන අමුතුයි . කෙල්ලන්ගේ private parts වලට ඔහොම focus කරනව මම දැකලම නැහැ .

    Show writers ල ගෑනු නිසා වෙන්න ඕනෙ එහෙම උනේ. කොහොමත් ෆීමේල් රෙස්ලින් වැඩ කරන්නෙ තදටම ඔබ්ජෙක්ටිෆයි වීම උඩ.

    Leotard සෙක්සි තමයි නේ. ඒ කාලෙ එක්සර්සයිස් වීඩියොස් මතකද. ස්ට්‍රේට් කරපු නැති කොන්ඩ බූසි, පොඩි උන ඇඳුම් 😁.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    රඟපාන්නෙ නෑ වැඩිය. උඹ උගෙ ස්ටෑන්ඩ් අප් බලල තියෙනවද. Stream of conciousness ජාතියෙ කොමික් කෙනෙක් හැබැයි.

    Show writers ල ගෑනු නිසා වෙන්න ඕනෙ එහෙම උනේ. කොහොමත් ෆීමේල් රෙස්ලින් වැඩ කරන්නෙ තදටම ඔබ්ජෙක්ටිෆයි වීම උඩ.

    Leotard සෙක්සි තමයි නේ. ඒ කාලෙ එක්සර්සයිස් වීඩියොස් මතකද. ස්ට්‍රේට් කරපු නැති කොන්ඩ බූසි, පොඩි උන ඇඳුම් 😁.
    ඔව් ඒ exercise videos මටත් මතකයි . :lol: :lol:
    Stand up comedian කෙනෙක් කියල දැනගෙන හිටියේ නැහැ .
    හොයාගෙන බලන්න ඕන .
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Lankawe විතරක් නොමයි මචං inflation එක වැඩි USA ත් එහෙමයි. බට් අපේ තරම් නෑ..
    Europe වලටත් කෙල වෙලා ඉන්නේ war එක නිසා..
    China lockdown නිසා supply chain එකටත් කෙල වෙලා.. බඩු වල price වැඩි වෙනවා.
    ඉතිං මිනිස්සු අනවශ්‍යයි කියලා හිතෙන වියදම් කපා හරිනවා... මුලික අවශ්‍යතා වලට යන වියදම වැඉගඩි වෙන කොට entertainment පැත්ත අඩු කරන්න වෙනවා ඉතිං. 😐
    ලබ්බ තමා පච ඇද බාන්න එපා ... උන්ට 9$ කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ යකෝ වියදම කපා හරින්න එකෙන් ... minimum hour wage එක ඒ ගණන් .... ලංකාවේ උන්ට දවස් දෙකක පඩිය උනාට :LOL: :LOL: ellon කාරයාගේ tweet එකෙන් ඕක උනේ
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලබ්බ තමා පච ඇද බාන්න එපා ... උන්ට 9$ කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ යකෝ වියදම කපා හරින්න එකෙන් ... minimum hour wage එක ඒ ගණන් .... ලංකාවේ උන්ට දවස් දෙකක පඩිය උනාට :LOL: :LOL: ellon කාරයාගේ tweet එකෙන් ඕක උනේ
    Philippians valin passe loke vedima piracy thiyena ratawal 2k thami uk and usa. Torrent or illegal streaming vediyenma traffic thiyenna usa. Nikan balanna puluwan deyak salli dila balanna godak un kemathi na.

    Den thiyena Illeagal streaming site balapanko netflix level ekatama quality eka thiyanava. Flexibility ekath supiri
     
    • Like
    Reactions: Stimulus mind