💵 TRADING MEGA THREAD 💵

Useful deyak dapan ban Geshi. meke inna ewun ekak dekak download karai oka oni num. puluwan num canva, semrush premium account tiyei num danna. okkatama useful.
කාටහරි වැදගත් වෙයි කියලා තමයි දැම්මෙ. ඔයාට වැදගත් නැති උනාට උවමනා කෙනෙක් ඉන්නවා නම් බලයි.. කැන්වා account ගන්න විදියත් මම කලින් දාලා ඇත්තෙ.
https://elakiri.com/threads/canva-free.2125756/