💸 ලංකාවේ Hosting හා ඩොලර් විනාශය

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඔය ඔක්කොම හොදට තියන ලංකාව ඇතුලෙ DC තියෙන ආයතනයක් කියපංකො බලන්න මිලත් එක්ක ඩොලර් එලියට යන එක නම් තියන අවුල.

    සුදු අලි වගේ එයාලයින් වලට බිලියන් ගනන් දෙනකොට හොදයි. ලංකාවෙ එකෙක් හොස්ටින් එකකට ගෙවන ඩොලර් එකෙන් තමයි වැටෙන්නෙ රට. අනේ පකෝ
     
    • Haha
    Reactions: chinmak

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    🧨 මෙන්න සැබෑ තත්වය:
    • Server එක තියෙන්නෙ 🇸🇬 Singapore හෝ 🇩🇪 Germany වගේ Data Center එකක.
    ලන්කාවෙ සර්වර් කියන්නකො ඉතින් අපිටත් දැනගන්න. මිනිස්සුත් දැනගන්නඔනි හරියට කරන එකෙක් ගෙන් ගන්න
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    ලන්කාවෙ සර්වර් කියන්නකො ඉතින් අපිටත් දැනගන්න. මිනිස්සුත් දැනගන්නඔනි හරියට කරන එකෙක් ගෙන් ගන්න
    Dialog, SLT, LankaCom
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    🌐 ලංකාවේ Hosting සත්‍යය – ඔබ දැන ගත යුතුයි!

    අද ලංකාවේ Hosting කියලා විකුනන බොහෝ සේවාවන් පිටරට Dedicated Server rental එකක් තමා. නම පමණයි ලංකාවේ – server එක, support එක, data එක සහ control එක හෙටදිනකට නැතිවෙන්න පුළුවන්!


    🧨 මෙන්න සැබෑ තත්වය:
    • Server එක තියෙන්නෙ 🇸🇬 Singapore හෝ 🇩🇪 Germany වගේ Data Center එකක.
    • Hosting කරන කෙනාට contract එකක් නැහැ – monthly rental එකක් පමණයි.
    • Server management, patching, firewall, backup – බොහෝ විට තියෙන්නේ නෑ!
    🧟 තනි කෙනෙක් පමණක් manage කරන Hosting වල අවදානම:
    • කෙනා offline ගියොත්? Server suspend වුනොත්? Client data හිරවෙයි.
    • WHM / DNS / Domain Lock – ඔහුගේ email එකක් නැතුව අයින් කරන්නවත් බැහැ.
    • Disaster recovery system නැහැ – full wipe එකක් උනොත් තවත් පිවිසිය නොහැකිය.
    💡 සත්‍යය ඔප්පු වෙන සිද්ධීන්:
    • බොහෝවිට support unavailable – ඔයාගේ WhatsApp msg වලට දින 3ක් no reply.
    • Uptime SLA, Refund Policy, TOS වගේ නීතිමය විස්තරයක් නැහැ.
    • Hosting විකුනන කෙනාගේ Facebook account එකක් විතරයි proof එක.
    💸 රටේ ඩොලර් අඩුවීමත් මෙයට එක්වෙලා තියෙනවා:
    • මුදල් පිටරටට ගෙවීමෙන් 🇱🇰 රටේ විදේශ විනිමය හරිම වේගයෙන් බිඳෙනවා.
    • Local hosting service එකක් කියලා promote කරලා, ව්‍යාපාරිකයින් රැවටවලා, ඒ මුදල්ම පිටරට data center එකකට යවනවා.
    • මේක දිගටම වෙද්දි 🇱🇰 රටේ tech economy එකටත්, cyber independence එකටත් විනාශයක් වේවි.
    • ලංකාවේ developers, startups සහ education sector එකට local infrastructure එකක් නෑ කියලා rely වෙනවා පිටරට මත. ඒක long-term tech growth එකට බාධාවක් වෙනවා.
    • රටේ තියෙන තාක්ෂණික මුදල්ම පිටරටට ගලා යන එක IMF loan එකක වඩා තර්ජනීයයි!
    🚀 Hosting ගන්න කලින් සලකන්න:
    1. ඔබට Full cPanel / WHM / DNS / Domain Control තියෙනවද?
    2. Server එක Owned ද? Rental ද?
    3. Backup weekly / daily system එකක් තියෙනවද?
    4. Support available ද – ticket system, email, call?
    5. දත්ත ශ්‍රී ලංකාවෙමද? නැත්තං අවම වශයෙන් trusted DC එකක්ද?
    🔑 Trusted Hosting එකක් යනු:
    • Ownership + Transparency + Support + Backup + Documentation
    👎 අලුත් අය රැවටෙන්නෙ නැතිව මේක Forward කරන්න – අපි හැමෝටම safe online space එකක් හදමු!
    ගොබ්බ හුත්තිගෙ පුතා, උඹ කියන සමහරක් ඒවල ඇත්තක් තිබ්බට (මැරුනොත් මොකද වෙන්නෙ) ඒවා හැම එකටම තියෙනවා. :yes::yes:

    අනිත් එක ලංකවෙ IT වලින් සල්ලි ඒල්යට යන්නෙ මේ අපේ උන් කරන හොස්ටින්ග් වලින් විතරක්ම නෙවී, ලංකාවෙ ඕන තරම් cloud consume කරන කම්පනි තියෙනවා. ඒවල කොස්ට් එක බැලුවාම අපේ උන්ගෙ හොස්ටින් නිකන් හූනු බෙටි වගේ. :yes: :yes:

    උඹට ඕන නිකන් කාවහරි බුලි කරලා ආතල් එකක් ගන්න කියලා දන්නවා. කරන්න දෙයක් නැත්තන් අතේ පාරක් ගහලා නිදාගනින් පොන්නයෝ ;);)