🛒💸💰 ඩරාස් 8.8 සේල් 💰💸🛒

EternalQuest

Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    ඩරස් එකෙ චීනෙන් order දාන්න තියෙන එවා(any 2,choice) ඉස්සරට වඩා පට්ට ගන්නන්. කලින් aliexpress එකට වඩා ලාබෙට තිබ්බා.:angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,905
    68,312
    113
    Consumer affairs කියන ලබ්බ වහලදාන්න ඕන. යකෝ ඕකට letter එකක්ම දැම්ම බැල්ලියොන්ගෙන් අද වෙනකම් රිප්ලයි නෑ.:angry:
    Balumgalata tama
    Kiyanna wenne
     
    • Love
    Reactions: SIC

    Sen-lu

    Well-known member
  • Balumgalata tama
    Kiyanna wenne
    ආණ්ඩුවේ ආයතන බදු සල්ලි කකා චූන් එකේ ඉන්නවනෙ මාර මගුලක් වෙලා තියෙන්නෙ. Vauxhall street නේද ඕක තියෙන්නෙ. වෙලාවක යන්න ඕන බලන්න.
     
    • Love
    Reactions: SIC

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,985
    1,117
    113
    meda para okkoma screen shot aran thiyaganna. cancel kalata passe FB dala chora karana puluwan 😆