💻 PC/Laptop/Printer repair සදහා හොදම තැන [Colombo] 🛠

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    🖥💻🖨 ➡🛠⚙✅
    PC/Laptop/Printer repair සදහා නියම තැන:

    Unitec Laptop Repair ( චමින්ද computer repair )

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සමහරු නම් දන්නවත් ඇති. PC/Laptop/Printer repair වලට නියම වැඩ්ඩෙක් තමයි.
    වසර 19ක experience තියෙන පොරක් තමයි චමින්ද.
    විශ්වාසවන්ත කෙනෙක්.
    මිල ගණන් ඉතා සාධාරණයි.

    *place එකට යන පාර:

    හරියටම බම්බලපිටිය Unity Plaza එක ඉස්සරහම (opposite side) තියෙන Majestic Avenue එකේ ටිකක් දුර යනකොට වම් අත පැත්තේ shop එක තියෙනවා.
    ( ඒ පාරේ ඉන්න කෙනෙකුගෙන් චමින්දගේ computer repair shop එක කොහේද අහුවත් කියාවී )

    *Location (google map)
    https://www.google.com/maps/place/U...1f6036f4d41!8m2!3d6.893882!4d79.8561014?hl=en

    Facebook page: https://www.facebook.com/UnitecComputerSystems/

    ***මෙන්න චමින්දගේ phone number: 0714876403

    සැ: යු :
    * යන්න කලින් call එකක් දීලාම යන්න.
    * මමත් මෙහි පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.

    dd.JPG

    ....................................................................................................................................:-):-):-)........................................................................................................................................................................
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අම්මෝ! අම්මෝ!!! බුවා තමයි බුවා!! චමින්දට රෙපයාර් කරගන්න බැරි උනොත් ඉතින් ලැප හදපු කොම්පැනියටත් බෑ.. කෑලි බෑලි අයිසී ලෙෆ්ට්!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,917
    113
    🖥💻🖨 ➡🛠⚙✅
    PC/Laptop/Printer repair සදහා නියම තැන:

    Unitec Laptop Repair ( චමින්ද computer repair )

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සමහරු නම් දන්නවත් ඇති. PC/Laptop/Printer repair වලට නියම වැඩ්ඩෙක් තමයි.
    වසර 19ක experience තියෙන පොරක් තමයි චමින්ද.
    විශ්වාසවන්ත කෙනෙක්.
    මිල ගණන් ඉතා සාධාරණයි.

    *place එකට යන පාර:
    හරියටම බම්බලපිටිය Unity Plaza එක ඉස්සරහම (opposite side) තියෙන Majestic Avenue එකේ ටිකක් දුර යනකොට වම් අත පැත්තේ shop එක තියෙනවා.
    ( ඒ පාරේ ඉන්න කෙනෙකුගෙන් චමින්දගේ computer repair shop එක කොහේද අහුවත් කියාවී )

    *Location (google map)
    https://www.google.com/maps/place/U...1f6036f4d41!8m2!3d6.893882!4d79.8561014?hl=en

    Facebook page: https://www.facebook.com/UnitecComputerSystems/

    ***මෙන්න චමින්දගේ phone number: 0714876403

    සැ: යු :

    * යන්න කලින් call එකක් දීලාම යන්න.
    * මමත් මෙහි පාරිභෝගිකයෙක් පමණි.තව කෙනෙකුට වැදගත් වේයැයි සිතා මෙහි පලකරන ලදී.

    View attachment 82155

    ....................................................................................................................................:-):-):-)........................................................................................................................................................................
    me wadiwela inne chaminda da?