📉 පකිස්තානයත් ණය කන්දක ගිලෙයි 📉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    Pakistans-Way-Forward-out-of-Recurring-Economic-Crises.jpg



    විදේශ ණය ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළයාම හේතුවෙන් පකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2019 -2020 මූල්‍ය වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 10.45 ක් විදේශ ණය ලබා ගෙන ඇති පකිස්තානය 2020-2021 මූල්‍ය වර්ෂයේ දී ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය 15.32 ක් දක්වා වැඩිවී ඇති බවයි.

    ඒ අනුව, මේ වනවිට පකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 85.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වාර්තා උපුටා දක්වමින් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබෙනවා. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉම්රාන් ඛාන් ආණ්ඩුව යටතේ ගතවී ඇති වසර තුනක කාලය තුළ රටේ විදේශ ණය ප්‍රමාණය දෙගුණ වී ඇති බවයි. එම කාලසීමාවේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.1ක්.

    මේ වනවිට පකිස්තානය දරැණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල මෙන්ම ඉහළම උද්ධමනයද වාර්තා කර තිබෙනවා.


    Source: nethnews.lk


    😍 ඉම්රාන් "ස" ත් අපේ "ස" ව කොපි කරලා වගේ 😍



     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    පාකිස්තානය ලෝකයේ අනතුරුදායකම state එකක්. පාකිස්තානයට nuclear weapons තියෙනවා.අනිත් පැත්තෙන් පාකිස්තානයේ දේශපාලනයේ වැඩි බලයක් තියෙන්නෙ extreme nationalist racist කණ්ඩායම් වලට. ත්‍රස්තවාදීන්ට හොද ආරක්ෂක නිවහනක්. හදිසියේවත් පකිස්තානය බංකොලොත් උනොත් Nuclear weapons එක්කම control එක Terrorist ලට යන්න තියන ඉඩ වැඩී. එතකොට ඒ පිරිස නිකන්ම ලෝකෙ බලවත්ම terrorist grp එක බවට පත්වෙනවා.:no:

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    ඔව්වා දාන්න එපා භයියෝ මෙහෙ තෙල් මිලයි බඩු මිලයි වැඩිවෙන එක සාධාරණීකරණය කරයි පාකිස්තානෙ වැඩිවෙන නිසා මෙහෙ වැඩිවුනාම මොකද කියල.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    ඔව්වා දාන්න එපා භයියෝ මෙහෙ තෙල් මිලයි බඩු මිලයි වැඩිවෙන එක සාධාරණීකරණය කරයි පාකිස්තානෙ වැඩිවෙන නිසා මෙහෙ වැඩිවුනාම මොකද කියල.
    වීඩියෝ එක බලල ඉන්නකො ඉස්සෙල්ල. චීන්නු මෙහෙට ගහන ගේමම තමයි එහෙටත් ගහල තියෙන්නෙ. :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    චීන ණය ගත්ත හැම රටක්ම ඉවරයි වගේ නේද?
    ලන්කව නම් චීන ණය නිසාම නෙමෙයි අවුල ,
    චීනෙට අපි ණය 10% වගේ අපේ ණය වලින් .

    ණය ගත්තට එදා ඉදන් හොරකම් කළා මිසක්
    දීර්ඝකාලීන වැඩක් කලේ නැහැ .
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්වා දාන්න එපා භයියෝ මෙහෙ තෙල් මිලයි බඩු මිලයි වැඩිවෙන එක සාධාරණීකරණය කරයි පාකිස්තානෙ වැඩිවෙන නිසා මෙහෙ වැඩිවුනාම මොකද කියල.
    eeka thamai ban karala thiyenne, lankawe prshnayk eddi wena rataka prshnayk pennala lokema mhemai kiyala mun aga glwa ganna eka hamdma karanne
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Priyantha Kumara මරපු එකත් චීන plan එකක් ද දන්නෑ...

    උන්ගේ ගොඩක් apparel 🏭 අවුල් ගියා, Shipment cancel and delays ඒකෙන්.
    මේ ඉන්නෙ අනිකා..පඩයක් ගියත් චීනේ.🤣🤣
     

    Similar threads