📉 පකිස්තානයත් ණය කන්දක ගිලෙයි 📉

thomian

Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    ලන්කව නම් චීන ණය නිසාම නෙමෙයි අවුල ,
    චීනෙට අපි ණය 10% වගේ අපේ ණය වලින් .

    ණය ගත්තට එදා ඉදන් හොරකම් කළා මිසක්
    දීර්ඝකාලීන වැඩක් කලේ නැහැ .

    මේ තියෙන්නේ ණය අරගෙන කරපු ආයෝජන :yes:


    1640154383418.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ තියෙන්නේ ණය අරගෙන කරපු ආයෝජන :yes:


    View attachment 154892
    ඔව් බන් මුන් මැරිලා ගියාට පස්සෙ ඕවා මුන්ටත් නැහැ රටත් නැහැ . මම කිව්වෙ ඔය එක එක රටවල සල්ලි දාන ඒවා . සමහර යුද්ද කාලේ මරුන ඇමතිලාගේ මෙහේ බැංකුවල දාපූ සල්ලි පවා පවුලෙ එකෙක්ටවත් ගන්න බැරිලු .
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හලෝ ඩෝබි මුහන්දිරම් සර්..... සැප නේ.... 😂
    ගිහින් මොළේ චෙක් කරගනින්.පිස්සා.චීනෙක් වැලි දාල පුකේ අැරලා වගේ චීනේ ගැන උදේ ඉඳන් බිල්ලො මවනවා ඵක ඵක ස්ටෝරි කිය කිය.මෝඩයා..🤣🤣🤣
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ ණය ප්‍රශ්ණය අද ඊයෙක වෙච්චි දෙයක් නෙමෙයි. චන්ද්‍රිකාගෙ කාලෙ ඉදලම වෙච්චි දෙයක්. අපේ රටේ එවුන් වැඩි හරියක් ණය අරන් තියන්නෙ කෑමවලට. අනිත් කොටස හොරා කන්න.රටේ දියුණුවට යොදවපු කොටස අඩුයි. අනික මේ රටේ ගෑනු ටික පිටරවල වහල්කම් කරල ගේන සල්ලි ටිකයි පිටරටඑවුන්ට ජංගි මහල ගේන ඩොලර් ටිකයි අතීත රජවරු හදපු ගරාවැටිච්ච පුරාවස්තුටික සුද්දට පෙන්නල ගන්න සල්ලි ටිකයි ඇරුනම ඩොලර් එන මාර්ග නෑ. නිශ්පාදන ආර්ථිකයක් රටේ නෑ. මෙච්චර හොදට වගා කරන්න පුළුවන් රටේ කොච්චර කෑම ජාති හදල රට යවන්න පුළුවන්ද. IT ක්ෂේත්‍රයේ කොච්චර වැඩ්ඩො ඉන්නවද උන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ.මොන ආණ්ඩුවක් ආවත් මේක ගොඩදාන්නබෑ තව සෑහෙන කාලෙකට. සජිත් ආවොත් ගොඩ කියල හිතන එවුන්ටයි සර් ආයිත් ආවොත් ගොඩ කියන එවුන්ටයි කුමාර මහත්තය ආවොත් ගොඩ කියන එවුන්ටයි කියන්න තියන්නෙ තොපි වගේ ගොන් ඡන්ද දායකයො නිසා තමයි මේ රටට කෙලඋනේ කියල විතරයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,646
    113
    පාකිස්තානය ලෝකයේ අනතුරුදායකම state එකක්. පාකිස්තානයට nuclear weapons තියෙනවා.අනිත් පැත්තෙන් පාකිස්තානයේ දේශපාලනයේ වැඩි බලයක් තියෙන්නෙ extreme nationalist racist කණ්ඩායම් වලට. ත්‍රස්තවාදීන්ට හොද ආරක්ෂක නිවහනක්. හදිසියේවත් පකිස්තානය බංකොලොත් උනොත් Nuclear weapons එක්කම control එක Terrorist ලට යන්න තියන ඉඩ වැඩී. එතකොට ඒ පිරිස නිකන්ම ලෝකෙ බලවත්ම terrorist grp එක බවට පත්වෙනවා.:no:


    This is true. That's why USA and other Western countries panicked and imposed sanctions on Pakistan when they experimented the nuclear weapons. Western countries know that Pakistan is a very unstable country and their nukes can be easily get into the hands of terrorists. Same story goes with Iran
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීන ණය වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ ණය වලට ගෙවන පොළියෙයි, දාල තියෙන කොන්දේසි වලයි.

    පොළිය පට්ට වැඩියි. ජපානේ 0.6% දෙද්දී චීනේ දීල තියෙන්නේ 6.5 - 7 % වගේ
    කොන්දේසි විදියට උන්ගේ කම්පනි වලට වැඩ දෙන්න වෙලා තියෙනවා සහ කිසිම මූල්‍ය විනය ගැන කොන්දේසියක් දාල නෑ. කිසිම දෙයක් නොබල කෙලින්ම දීපු ණය. අර මයික්‍රෝ ෆිනෑන්ස් කාරයෝ ගම්වල ගෑනුන්ට ණය දෙන්නේ, ඒ වගේ තමයි.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    චීන ණය වල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒ ණය වලට ගෙවන පොළියෙයි, දාල තියෙන කොන්දේසි වලයි.

    පොළිය පට්ට වැඩියි. ජපානේ 0.6% දෙද්දී චීනේ දීල තියෙන්නේ 6.5 - 7 % වගේ
    කොන්දේසි විදියට උන්ගේ කම්පනි වලට වැඩ දෙන්න වෙලා තියෙනවා සහ කිසිම මූල්‍ය විනය ගැන කොන්දේසියක් දාල නෑ. කිසිම දෙයක් නොබල කෙලින්ම දීපු ණය. අර මයික්‍රෝ ෆිනෑන්ස් කාරයෝ ගම්වල ගෑනුන්ට ණය දෙන්නේ, ඒ වගේ තමයි.
    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads