📉 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට 📉

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඒත් මේ විදිහට බාණ්ඩ ගෙන්වීම නවත්තලා, CCC කාණ්ඩෙට වෑටුන කාලයක් තිබ්බේ නෑ නේද? ඒ වගේම අපනයන නෑතිව .. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම අඩු වුන කාලයකුත් තිබුනේ නෑනේ.. යහපාලනේ තිබ්බා නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බා

    එහෙම දරුණුවට ආර්තිකෙ දන්නෙ නෑ බං, හැමදාම ණයයි, හැමදාම අවදානමේ.
     
    • Like
    Reactions: Stimulus mind

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Lockdown illapu kaale kattiya kiwwa neda ape arthike watenna deyak ne kiyala. So this shouldnt be a surprise at all neda?


    ලොක්‌ඩවුන් ඉල්ලුවේ මිනිස්සු පන බයටනේ බං.
    කොරෝන පැතිරෙද්දී සෞක්‍ය ඇමති ගඟට මුට්ටි දානකොට මොකාටද බය හිතෙන්නේ නැත්තේ? එත් ලොක්‌ඩවුන් කරෙත් නැහැනේ? ඉන්දියන් කාරයොයි ඔක්කොම සක්කිලි ටික invitation යව යව ගෙන්නපු එකනේ කරේ මුදලාලිලා සෙට් එක.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම දරුණුවට ආර්තිකෙ දන්නෙ නෑ බං, හැමදාම ණයයි, හැමදාම අවදානමේ.
    හෑමදාම ණයෙන් හිටියාට මේ තරම් ණය වාරික වෑඩි ඒත් ආදායම් අඩු කාලයක් මීට කලින් තිබුණේ නෑ. පාස්කු බෝම්බෙන් පටන් ගත්ත වෑටිල්ල කොරොනා එක්ක හරියටම සෙට් වුනා. මේ වෙලාවේ ඩොලර් එක තාම ඔය ගානේ තියෙන්න එක හේතුවක් ඈමරිකාවේ තත්වේ..ඈමරිකාව තව ඉහලට ආවොත් තවත් සොත්ති
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ රටේ පාලනය සුද්දෙක්ට දෙනවනම් නාකිය මයිනා සාක්කුවට දාගත්ත මගේ ලක්ෂ 6යි, මගේ පවුලේ එවුන්ගෙ ලක්ෂ 6 ඒවයි ගෙවල දානව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Screenshot_20210617-153057~2.png


    Screenshot_20210617-153147~2.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    Lockdown illapu kaale kattiya kiwwa neda ape arthike watenna deyak ne kiyala. So this shouldnt be a surprise at all neda?
    මොනවද බන් lock down කියලා නැවතුනේ. සේරම ආදායම් එන එවා වැඩ. කෙල උන එවා කොහොමත් කෙල වෙලා තිබ්බේ. කොලබ නම් මොකක් උනාද කියන්න දන්නේ නෑ. අනිත් පැතිවල නම් හැමෝම වැඩ. හෝටල් විතරයි වහලා තිබ්බේ. මේ සතිය වෙනකොට එවත් ඇරලා.

    කොහොමත් කෙලවගෙන තමා ගියේ. දැන් කොරෝනා පිටින් දාලා හොදම එකෙන් කෙලෙවලා තියේන්නේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113
    ගූ ඇම් පී කාරයන්ගේ බොරු කතා..ජොන්ස්ටන් ස' කිවුවේ ආණ්ඩුවට සල්ලි ඕනේ තරං තියෙනවා කියලා.. :lol: