📉 ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට 📉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113
    මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. මෙරට විදේශ සංචිත ගැටලුව හේතුවෙන් ඉදිරියේදී විදේශයන්ගෙන් ණය ගැනිමට යාමේදි පවා වැඩි කොන්දෙසී ප්‍රමාණයකට යටත් වීමට සිදු විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

    මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 06කට ආසන්න වී ඇති බවද මහාචාර්ය ජනක් කුමාරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.

    රට තුළ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී කතාබහක් ද මතුවුණා. රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවටයි බොහෝ පාර්ශව මත පළ කළේ. ඉන්ධන මිල වැඩි කිරීමට හේතුවක් ලෙස ද ප්‍රකාශ කෙරුණේ එයයි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර පළ කළේ මෙවන් අදහසක්.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසර අවසන් වනවිට මෙරට සතුව අමෙරිකානු ඩොලර් බිලියන 5.7 විදේශ සංචිත ප්‍රමාණයක් පැවැති අතර එය මෙම වසරේ මුල් භාගයේදී 4.6 ක් දක්වා අඩුවී තිබෙනවා. ඉකුත් මාර්තු මාසය වනවිට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    Source: nethnews.lk
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,125
    1
    11,131
    113
    අපේ ආර්තිකේ දන්න කාලෙ ඉඳලම අවදානමේ තමා තිබ්බෙ.
    Mechara Kal Koi Kalewath Import nawaththala Tibbe na. Gehen Gedi enna wage Pohora Genna eka Nawaththuweth USD nathi nisa. Thawa Adu unoth Petrol/Deseal walatath Restrictions dai.. issara Sirimawoge Kale wage Apita Polim wala inna wei Petrol Card aran :D
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan eth lankawa athule millionaires la innawane. oya IT, freelance and entrepreneur category walama godak innawane. ?

    anika import okkoma nawaththa la ba. meheta investors la enne th na.
     
    • Like
    Reactions: Stimulus mind

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා. මෙරට විදේශ සංචිත ගැටලුව හේතුවෙන් ඉදිරියේදී විදේශයන්ගෙන් ණය ගැනිමට යාමේදි පවා වැඩි කොන්දෙසී ප්‍රමාණයකට යටත් වීමට සිදු විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

    මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 06කට ආසන්න වී ඇති බවද මහාචාර්ය ජනක් කුමාරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.

    රට තුළ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී කතාබහක් ද මතුවුණා. රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවටයි බොහෝ පාර්ශව මත පළ කළේ. ඉන්ධන මිල වැඩි කිරීමට හේතුවක් ලෙස ද ප්‍රකාශ කෙරුණේ එයයි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර පළ කළේ මෙවන් අදහසක්.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් වසර අවසන් වනවිට මෙරට සතුව අමෙරිකානු ඩොලර් බිලියන 5.7 විදේශ සංචිත ප්‍රමාණයක් පැවැති අතර එය මෙම වසරේ මුල් භාගයේදී 4.6 ක් දක්වා අඩුවී තිබෙනවා. ඉකුත් මාර්තු මාසය වනවිට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    Source: nethnews.lk

    mch @erozan need your opinion on 2019 Nov onwards Foreign reserves why declining?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ ආර්තිකේ දන්න කාලෙ ඉඳලම අවදානමේ තමා තිබ්බෙ.
    ඒත් මේ විදිහට බාණ්ඩ ගෙන්වීම නවත්තලා, CCC කාණ්ඩෙට වෑටුන කාලයක් තිබ්බේ නෑ නේද? ඒ වගේම අපනයන නෑතිව .. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායම අඩු වුන කාලයකුත් තිබුනේ නෑනේ.. යහපාලනේ තිබ්බා නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113
    🙄 මම ණය වෙන්නෙ කොහොම ද
    මේකෙ ඉන්න කට්ටිය තමයි ඒ ගැන හරියටම දන්නේ.

    9c53cc74a938f47b9236275ef4eea4a5_XL.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    machan eth lankawa athule millionaires la innawane. oya IT, freelance and entrepreneur category walama godak innawane. ?

    anika import okkoma nawaththa la ba. meheta investors la enne th na.
    ඔය youtube කාරයෝන්ගෙනුයි tik tok එවුන්ග්ගෙනුයි කොච්චර හම්බ කලත් රටට නිෂ්පාදනයක් වෙන්නේ නෑ නේද :rolleyes2:

    🙄 මම ණය වෙන්නෙ කොහොම ද
    කොරන්න ධෙයක් නෑ දැන් ඉතින් ගෙවපන්

    උඹ නැතත් හත්මුතු පරම්පරාවම ඡන්දේ දීල යවපු උන්ගේ කෙරුවාව තමා
    ------ Post added on Jun 17, 2021 at 12:28 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    🙂
     
    • Like
    Reactions: Stimulus mind