📛ඩොලර් නෑ..ඉදිරි මාස 9යට ඉන්ධන අානනයට සීමා.. - කාංචන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි. තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/ඉදිරි-මාස-12-තුළ-ඉන්ධන-ආනයනය-සීමා-කිරීමට-සිදුවනවා/11-395729
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    මේ යකා ඉන්නෙ සතියෙන් සතිය නාහෙන් අඩ අඩ දුක කියන්න ද? මොකෝ අපේ වතුවල ඩොලර් ගස් තියෙනවායැ ආ....මේන් තියාගනින් කියලා දෙන්න. :angry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ යකා ඉන්නෙ සතියෙන් සතිය නාහෙන් අඩ අඩ දුක කියන්න ද? මොකෝ අපේ වතුවල ඩොලර් ගස් තියෙනවායැ ආ....මේන් තියාගනින් කියලා දෙන්න. :angry:
    මාස 12කට සීමා කරනවලු..9කට නෙමෙයි..☹️
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි. තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/ඉදිරි-මාස-12-තුළ-ඉන්ධන-ආනයනය-සීමා-කිරීමට-සිදුවනවා/11-395729
    ඔව් ! උබ කියනකන් තමා ඉන්දියෙ dear කාන්චන 🥵
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    We need an election to appoint capable ministers. These morons have proven their incapability, foolishness, irresponsibility etc thousand times in the previous times. People are sick of their excuses.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නාහෙන් අඩ අඩ දුක
    ඔය නාහෙන් ඇඩිල්ල පටන් ගත්තෙ අර සිරිසේන බූරුවා තමයි. ඊටපස්සේ හැම එකාගෙම ගොන් ආතල් එකක් උනා ඒක..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,193
    113
    දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි. තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    https://www.ada.lk/breaking_news/ඉදිරි-මාස-12-තුළ-ඉන්ධන-ආනයනය-සීමා-කිරීමට-සිදුවනවා/11-395729
    Maha eka innakan Twitter gahuwa, dan ilangata meka patan gaththa Twitter gahuwata prashne wisandenawada yako...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බිල් ගේට්ස් වගේ මිනිහෙක් ජනාධිපති කරන්න පුලුවන් නන් ජනාධිපති වෙලා පැයෙන් මේ ප්‍රශ්නය විසදයි. නැතුව සජිත් ජනාධිපති උනත් අනුර ජනාධිපති උනත් මේ ප්‍රශ්නය සුමානෙන් දෙකෙන් විසදන්න බෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    බිල් ගේට්ස් වගේ මිනිහෙක් ජනාධිපති කරන්න පුලුවන් නන් ජනාධිපති වෙලා පැයෙන් මේ ප්‍රශ්නය විසදයි. නැතුව සජිත් ජනාධිපති උනත් අනුර ජනාධිපති උනත් මේ ප්‍රශ්නය සුමානෙන් දෙකෙන් විසදන්න බෑ.

    මුං බලයට අාපු දවසේ ඉඳන් ඤෑ ඤෑ තමා..මූසල හැත්ත
     
    • Like
    Reactions: dxx and TechnWeb

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බිල් ගේට්ස් වගේ මිනිහෙක් ජනාධිපති කරන්න පුලුවන් නන් ජනාධිපති වෙලා පැයෙන් මේ ප්‍රශ්නය විසදයි. නැතුව සජිත් ජනාධිපති උනත් අනුර ජනාධිපති උනත් මේ ප්‍රශ්නය සුමානෙන් දෙකෙන් විසදන්න බෑ.
    උඹ හිතුවද, බිල් ගේට්ස්ට මොළේ අමාරුවක් තියෙනවා කියල
    උගේ පුද්ගලික සල්ලි වියදම් කරලා කොහෙවත් තියෙන ගන්කබර රටක ප්‍රශ්න විසඳන්න!
    ඌ බිල් ගේට්ස් වුනේම ඔය වගේ මඤඤන් අදහස් නැති නිසා!
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,961
    113
    Colombo
    Sanwardhana-News.gif