දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි. තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
https://www.ada.lk/breaking_news/ඉදිරි-මාස-12-තුළ-ඉන්ධන-ආනයනය-සීමා-කිරීමට-සිදුවනවා/11-395729