📛ඩොලර් නෑ..ඉදිරි මාස 9යට ඉන්ධන අානනයට සීමා.. - කාංචන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    හිතපන් 365 දවසක් මේම පෝලිමේ ගිහින් qr කෝඩ් දික් කර කර ගුටි ඇනගෙන කුනුහරප කියන් නිදිමරාගෙන ඒවගේ අපවත් වෙලා තෙල් ගහපන් කෝ . සිංහලු මේකට හුරු වෙලා ජන්දේ නාමල්ට ගැහුවේ නැත්තම් උබල ශ්‍රී ලාංකිකයෝ නෙමෙයි.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මොන කරුමයක් ද බං, මුං බැරි නම් දාලා යන්නේ නැත්තේ ඇයි?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    එන මාසෙට හරියන්නවත් බඩු එනවා කිව්වා නේද..payment කරපුව ලිස්ට් එකකුත් දැම්මේ..දැන් මේ මොකක්ද කියන්නේ
    පොරට නෙලුවෙ නැති හින්ද feeling left out ලු. කන්න application දාන්නේ ඔය :P
     
    • Haha
    Reactions: dhanuka kumara

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ‍hama ekama hita sanasaganna wa polim adu wei QR code wada karai kiya.Atta katawa dan mu kiyana me ships 2 aruma apahu ena ekak gana kiyanne nane .Dan Me apu eke gana kiyanne masekata wada Kalin idala .Ehema eke aphu ship ekek ena dawasak gana hita gannawath ba .
     
    • Like
    Reactions: bladeable

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    Karann bari nan puluwan ekekta dila palayan, apitath puluwan ba na kiya kiya amathi kam janadipathi kan karanna
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Karann bari nan puluwan ekekta dila palayan, apitath puluwan ba na kiya kiya amathi kam janadipathi kan karanna
    karanna puluwan ekake awath uta salli enne nathnam ochara thama bung

    Economic crisis ekaiyi, political crisis ekaiyi lanakwe unta thernne nathi kal mekee wisadumak hoyanna baa

    Hadunnethi type honda manussayk awath magic penawanna baa
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    karanna puluwan ekake awath uta salli enne nathnam ochara thama bung

    Economic crisis ekaiyi, political crisis ekaiyi lanakwe unta thernne nathi kal mekee wisadumak hoyanna baa

    Hadunnethi type honda manussayk awath magic penawanna baa
    අපේ උන්ට හදෙන් හරි හාල් ඕනි. ඒ වගේ බූරු ජාතියක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඊලග මාස 4 අමාරුයි. ඊට පස්සෙ මාස 4 ගොඩක් අමාරුයි. ඊට පස්සෙ මාස 4 ගොඩක් ගොඩක් ගොඩාක් අමාරුයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි නෑ කියලානේ කියන්නේ. ඈත්ත වෙන්න ඕනේ. ඒත් ණය ගෙවන්නෙත් නෑතිව සල්ලිත් නෑ කියන්නේ අපේ ගණුදෙණු වල හෙනම අවුලක් තියෙනවා නේද?