📛ණය කොන්දේසියක් නිසා රාජ්‍ය ආයතන 40ක් විකුණයි!

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනුර,විමල්,වාසුල එකතු වෙලා පිකටින් කරන්න, උපවාස, ස්ට්‍රයික් කරන්න පටන් ගනියි නේද දැන්?

    රනිල් 2001 ආපු වෙලාවෙ ඕව තව රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කිරීම වගේ දේවල් කරන්න හැදුව, ඔය ටික ඒ දවස් වලම කරල දැම්ම නන් රට බන්කොලොත් වෙලා මිනිස්සුන්ට කන්න බොන්නත් නැති වෙන තැනට රට වැටෙන්නෙ නෑ.

    Sri Lankan Airline,CEB,CEPETCO ඔය තුනේ විතරක් වාර්ශික අලාබය බිලියන කීයක්ද?
     
    • Like
    • Haha
    Reactions: NRTG and Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අනුර,විමල්,වාසුල එකතු වෙලා පිකටින් කරන්න, උපවාස, ස්ට්‍රයික් කරන්න පටන් ගනියි නේද දැන්?

    රනිල් 2001 ආපු වෙලාවෙ ඕව තව රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කිරීම වගේ දේවල් කරන්න හැදුව, ඔය ටික ඒ දවස් වලම කරල දැම්ම නන් රට බන්කොලොත් වෙලා මිනිස්සුන්ට කන්න බොන්නත් නැති වෙන තැනට රට වැටෙන්නෙ නෑ.

    Sri Lankan Airline,CEB,CEPETCO ඔය තුනේ විතරක් වාර්ශික අලාබය බිලියන කීයක්ද?
    අනුර,විමල්,වාසුල ද පොන්නයෝ පුද්ගලිකරනය කරන්වට විරුද්ධව උද්ඝෝෂණ කරන්නේ? තොට ලපයා කරන්නේ කියලවත් කියන්න කොන්දක් නැති එකෙක්ද?
     
    • Like
    Reactions: KDH

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ගෙ තරුන කාලෙ ඉදල හීනෙ විකුනන එක. පොර නියෝ ලිබරල් පොත් කියෝල මනසින් ඉන්නෙ ලිබරල් ලෝකෙක. පොරට කලින් වගේ නෙවෙයි ඔන්න මේ සැරේ ලිබරල් අත්හදා බලන්න කිසි අවුලක් නැතුව විධායක ජනාදිපති ක්‍රමෙයි පොහොට්ටුවෙ 134කුයි ඉන්නව ඕන එහෙකට අත් උස්සවන්න.

    රනිල් ගෙ අන්ත ලිබරල්වාදෙ ටෙස්ට් කරන්න විකුනන්න ගත්තම පොඩි රිඇක්ශන් එකක් එන්න පුලුවන් පොහොට්ටුවෙන් නමුත් රනිල් එහෙම විකුනන්න එපා කිව්වොත් කියයි එහෙනම් තමුසෙලව අරගලකාරයොන්ට අල්ලල දෙනව කියල.

    රනිල් කොටුවෙ පාවෙන මාකට් එකේ අරගලපොට් එකක් ඕපන් කරා ඒකෙ උඩින් පේන අර්තෙ රනිල් අරගලේට කින්ඩිය අපහාසෙ දානව වගෙ උනාට අරගලේට තමන්ගෙ කට්ටිය බස්සල අරගලේ ඉස්සරහට අරන් යනව තමන්ගෙ වාසියට. අර තමන්ට රිඇක්ට් කරන මන්ත්‍රිල බයකරල තියාගන්න බොහෝවිට අරගලේ ඉස්සරහට බිල්ලෙක් වගෙ යුස්කරයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෑණිට හුකන්න බැරි එවුන් පිට උන්ට දීලා බලන් ඉන්නව වගේ වැඩක්

    Ow
    Ganunwa sathutu karanna bari unta ganu wikunanna ho ganu rent karanna lokka law hadai.
    Pohottuwa tath une ewage ekak. Gotata MR ta pohottuwonta sepa denna bari wela ranilta bara dunna sepa denna. Ranil bed eke dagena gahana hati MRla Basil la balan innawa😄
     
    • Like
    Reactions: NRTG and ruchira55

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    E
    monawada wikunanna hadanne kiyala danna kenek innawada? CEB, ceypetco, sl airline, railway nam kohomath karanawa kiyala dannawane. anith ewwa monawada?
    Ekakwath ethuru karana ekak na Pradesiya lekam eketh bagayak wikunayi Race buki walata😂
    Winunanna labune chance eka uparima gani. Wajira and Ravila Apple wathuth gani
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අනුර,විමල්,වාසුල එකතු වෙලා පිකටින් කරන්න, උපවාස, ස්ට්‍රයික් කරන්න පටන් ගනියි නේද දැන්?

    රනිල් 2001 ආපු වෙලාවෙ ඕව තව රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කිරීම වගේ දේවල් කරන්න හැදුව, ඔය ටික ඒ දවස් වලම කරල දැම්ම නන් රට බන්කොලොත් වෙලා මිනිස්සුන්ට කන්න බොන්නත් නැති වෙන තැනට රට වැටෙන්නෙ නෑ.

    Sri Lankan Airline,CEB,CEPETCO ඔය තුනේ විතරක් වාර්ශික අලාබය බිලියන කීයක්ද?

    Keepayak arenna anik ewa barima vunoth thamai vikunanne. Emergency Rule ekath digatama thiyanna balaporoththu venava kivva, vikunanakota kalabala athivunoth kiyala.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Keepayak arenna anik ewa barima vunoth thamai vikunanne. Emergency Rule ekath digatama thiyanna balaporoththu venava kivva, vikunanakota kalabala athivunoth kiyala.

    Pohottuwe MP la tikak wikunanna epa kiwwoth Ranilge aragalakaruwo dala gassayi unta. Ekai Ranil aragaley tamange athata aran run karanne
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    JVP, Vasu saha Peretto thamai sure naththe. Habei Ranil danatamath oka minissunge oluvalata daala thiyena nisa bari vena ekakuth na.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    about time GIF
     

    Similar threads