📛පරිස්සම් වන්න..ඩෙංගු රෝගීන් 1300 පනී..🦟🦟🦟🦟

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    200.gif

    වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.

    ගෙවී ගිය සතියේදී රටපුරා දිස්ත්‍රික්ක 23න් ඩෙංගු උණ රෝගීන් 1304ක් හමුවී ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    දෙහිවල, හෝමාගම, කඩුවෙල,මහරගම කොළඹ නගරය බත්තරමුල්ල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ ඩෙංගු වේගයෙන් පතිරයන අධි අවධානම් කලාප බව ද එම ඒකකය කියයි.

    https://www.lankadeepa.lk/latest_news/ඩෙංගු-අවදානම-වැඩි-වෙයි/1-619277
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එපාම කරපු ලෙඩක්...වල ගැට්ටට අරන් ගියා එක සැරයක්...මාස 3-4ක් යනකං මෙලෝ වැඩක් පළක් කරගන්න පණ නෑ... :(

    ඩෙංගු හැදුනහම වැඩ කරන්න හොඳ නෑ..මුල් සති 2 උපරිම රෙස්ට් කරන්න ඕන..හොඳට ප්‍රෝටීන් අඩංගු දේවල් කන්න ඕන..ජූස් වර්ගග,සුප් බොන්න ඕන..සමහර අය ඩෙංගු කියල නොදැන පැනඩෝල් ඵකක් ගහල වැඩටත් යනව.ඒකෙන් වෙන්නේ ලෙඩේ තවත් දරුණු වෙන ඵක..මැරෙන්නත් පුළුවන් ඒ හින්දා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඩෙංගු හැදුනහම වැඩ කරන්න හොඳ නෑ..මුල් සති 2 උපරිම රෙස්ට් කරන්න ඕන..හොඳට ප්‍රෝටීන් අඩංගු දේවල් කන්න ඕන..ජූස් වර්ගග,සුප් බොන්න ඕන..සමහර අය ඩෙංගු කියල නොදැන පැනඩෝල් ඵකක් ගහල වැඩටත් යනව.ඒකෙන් වෙන්නේ ලෙඩේ තවත් දරුණු වෙන ඵක..මැරෙන්නත් පුළුවන් ඒ හින්දා
    ඔව් බන්..මට යුනි ඉද්දි හැදුනෙ...මුලින් උණ හැදුන. පෙනඩෝල් ගැහුවම අඩු වුනා...ඊට පස්සෙ දවසකට දෙකකට පස්සෙ ආයිත් උණ ආව දරුණු විදියට...ආයිත් අඩු වුනා ටිකක්.ඇඟට පණ නැති හින්ද හොස්පිට්ල් ගියා...එහෙදි කරපු ටෙස්ට් වලින් දැනගත්තෙ ඩෙංගු කියල. රක්තපාත වලට ගිහිල්ල එතකොටත්..සති ගාණකට පස්සෙ ඩිස්චාර්ජ් වෙලා එද්දි යාන්තං බේරුනේ කියල වෝඩ් එක බාර ඩොකා කිව්ව.(ප්ලේට්ලට් අඩු වෙනව මදිවට කැතීටර්ස් දාපු හින්ද යූරීන් වලට ජර්ම් කේස් එකක් ඇවිත් වාගෙ සීන් එහෙමත් වුනා.) ඇවිල්ලත් මාස ගාණක් යනකං මෙලෝ වැඩක් පලක් කරගන්න බෑ...මට නං සම්පූර්ණ රිකව වෙන්න අවුරුද්දක් විතර ගියා මට හිතෙන විදියට...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    200.gif

    වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.

    ගෙවී ගිය සතියේදී රටපුරා දිස්ත්‍රික්ක 23න් ඩෙංගු උණ රෝගීන් 1304ක් හමුවී ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    දෙහිවල, හෝමාගම, කඩුවෙල,මහරගම කොළඹ නගරය බත්තරමුල්ල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ ඩෙංගු වේගයෙන් පතිරයන අධි අවධානම් කලාප බව ද එම ඒකකය කියයි.

    https://www.lankadeepa.lk/latest_news/ඩෙංගු-අවදානම-වැඩි-වෙයි/1-619277
    PHI lata thel nadda gewal gane yanna?
    Aparade keeyak hari sakkuwe daganna thibba unta
    Lol
     
    • Like
    Reactions: Truth Hurts