📛සොත්ති උපාලිගේ බාල පුතා මරයි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ බං drama එකේ නෑ මතක විදියට.
    ලලිත් ට වෙඩි තියන්න මාස්ටර් plan එක සොතිතියගේ..
    ලලිත් ඝාතන කොමිසමේ වාර්තාවේ තියෙනවා. සොත්ති නෙමේ උගේ ගෝලයෙකි තියන්නේ..
    පහුවද සයනයිඩ් කාපු දෙමළෙක් පිස්ටල් එකකුත් එක්ක වැටිලා ඉන්නව ලලිත් ට වෙඩි තියපු ග්‍රවුන්ඩ් එක ගාව. කොටින්ට තමා මේකත් බැර උනේ..
    පස්සේ ඔප්පු උනා මේ දෙමළ උතුරේ ඉඳන් රට යන්න document හදා ගන්න කොළඹ ඇවිත් වැල්ලවත්ත නැවතිලා හිටපු කොල්ලෙක්..
    මූ පණ පිටින් ඉදලා තියෙනවා කොළඹ පොලිසියක කූඩුවේ කලින් දවසේ.. ඒ කාලේ පොලීසියත් වැඩ කළේ සොත්තියගේ අනට.
    මුව මරලා සයනයිඩ් කවල බොඩිය කිරුළපන ග්‍රවුන්ඩ් එකට ගිහින් දැන්ම කියලා කියන්නේ.. කොටි පිටින් යන්න .
    ලලිත්, ප්‍රේමදාස ට විශ්වාස භංගයක් ගෙනාවා කියලා තමා මරන්නේ..මතක විදියට.
    Apo kalakanni.