📛හදිසි නීතිය සම්මතයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කළ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැ.බ. ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව පැනවීමට පියවර ගත්තා.

    ඊට අදාළ ප්‍රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වෙනවා.

    අද ඒ පිළිබඳව පවතී ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණා.

    මීට අදාළ ඡන්ද විමසීම පිළිබඳව පසුගිය දිනෙක ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක කියා සිටියේ මෙම ඡන්දයේ දී ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ඡන්ද 134ට වඩා අඩුවෙන් ඡන්ද ලබා ගන්නා බවයි. ඔහු කළ එම ප්‍රකාශය සනාථ කරමින් පක්ෂව ලබාගත්තේ ඡන්ද 120ක් පමණයි. එය ඡන්ද 14ක අඩුවීමක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    විමල් විරවංශ : Yes

    රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ඡන්ද 134ට වඩා අඩුවෙන් ඡන්ද ලබා ගන්නා බවයි. ඔහු කළ එම ප්‍රකාශය සනාථ කරමින් පක්ෂව ලබාගත්තේ ඡන්ද 120ක් පමණයි. එය ඡන්ද 14ක අඩුවීමක්.
    විපක්ෂව ලැබුණු චන්ද ගානත අසූ ගණන් වල ඉදල හැට ගන්න වලට අඩු වෙලා නේ බන්.
    ------ Post added on Jul 27, 2022 at 6:07 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු කොට්ටු ටික නටල හමාරයි.
    කන්න නැති උන්ට, පෙට්‍රල් නැති උන්ට, කරන්ට් නැති උන්ට හැමින්නගන්න කියල ලද දෙයින් සතුටු වෙලා ඉඳපල්ලා.🙄
    කුලී හමුදාවට බඩගිනි දැනෙනකන් මිට්ටෝ නටල හමාරයි.😘
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    B490733-E-F894-4669-A8-FC-37-AEA55-CF4-A9.png
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    විමල් විරවංශ : Yes

    විපක්ෂව ලැබුණු චන්ද ගානත අසූ ගණන් වල ඉදල හැට ගන්න වලට අඩු වෙලා නේ බන්.
    ------ Post added on Jul 27, 2022 at 6:07 PM

    ඩිලා උබ අද පොරගෙ කතාව ඇහුවද?
    රනිලට හෙන ලව් හීන් නුලෙන්..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    විමල් විරවංශ : Yes

    විපක්ෂව ලැබුණු චන්ද ගානත අසූ ගණන් වල ඉදල හැට ගන්න වලට අඩු වෙලා නේ බන්.
    ------ Post added on Jul 27, 2022 at 6:07 PM

    Kanna innawa ban depaththenma. Ekai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    විපක්ෂයේ ?? විපක්ෂේ පක්ෂේ බෙදුනේ කවදද බන් ? :rofl:

    ඩිලා උබ අද පොරගෙ කතාව ඇහුවද?
    රනිලට හෙන ලව් හීන් නුලෙන්..
    ඔව් රනිල එක්ක තියන තරහ ඌට මොනව හරි කරගන්න පුලුවන් අනුරය එක්ක එකට ඉන්න එකට වඩා මම හිතන්නේ. :rofl::lol:
    ------ Post added on Jul 27, 2022 at 7:34 PM
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    විපක්ෂයේ ?? විපක්ෂේ පක්ෂේ බෙදුනේ කවදද බන් ? :rofl:

    ඔව් රනිල එක්ක තියන තරහ ඌට මොනව හරි කරගන්න පුලුවන් අනුරය එක්ක එකට ඉන්න එකට වඩා මම හිතන්නේ. :rofl::lol:
    ------ Post added on Jul 27, 2022 at 7:34 PM
    ඔකා ඇමතිකමක් ගත්තත් පුදුමවෙන්න දෙයක් නැහැ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඩිලා උබ අද පොරගෙ කතාව ඇහුවද?
    රනිලට හෙන ලව් හීන් නුලෙන්..

    විමලේ අද වගේ ගෝට යන්න ඉස්සෙල්ලත් ඔය විදිහට හිටියනම් ගෝට තාම ජනාදිපති මේ රටේ. 🤭🤭🤭
    විමලේ දයාල එක්ක පක්ශ 10ද මොකක්ද අටවන් ගෝටට කැපුවනේ යනකන්ම.. අද පරන මහින්ද එක්ක 2005 උන්න යුන්ඕ එක ඉස්සරහ තැබිලි බිව්ව විමල් උපත ලබලා
    දැන් ඉතින් ගෝට එක්ක තැබිලි බොන්නනම් බෑ රනිල් එක්ක දෙහිනම් බිව්වැකි
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    විමලේ අද වගේ ගෝට යන්න ඉස්සෙල්ලත් ඔය විදිහට හිටියනම් ගෝට තාම ජනාදිපති මේ රටේ. 🤭🤭🤭
    විමලේ දයාල එක්ක පක්ශ 10ද මොකක්ද අටවන් ගෝටට කැපුවනේ යනකන්ම.. අද පරන මහින්ද එක්ක 2005 උන්න යුන්ඕ එක ඉස්සරහ තැබිලි බිව්ව විමල් උපත ලබලා
    සිරා මචන්..
    විදෙස් සහ දමිල අතපෙවිම් ගැන කතාකරනවා බලන් ඉන්න ආසයි.. හිමිට සැරින් සරේ රනිල්ට කඩේ යනවා..
     
    • Like
    Reactions: IMMuhandiram