📛හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි – බලශක්ති අමාත්‍යාංශය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    නොදන්න පකවල් ගැන පඩි ටෝක් නොදී හිටපන් හෑලි පොන්ස්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ටොප් ලොල්ලා සතියකට විතර මිසින් වෙයි නේද යාලුවනේ
    ඌ කෙබර කොටාගෙ සහෝදරයෙක්ද කොහෙද. දීපු ලොරි ටෝක් හැම එකකටම ප්‍රතිවිරුද්ධ මොනවහරි තියෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොදන්න පකවල් ගැන පඩි ටෝක් නොදී හිටපන් හෑලි පොන්ස්

    ටොප් ලොල්ලා සතියකට විතර මිසින් වෙයි නේද යාලුවනේ

    ඌ කෙබර කොටාගෙ සහෝදරයෙක්ද කොහෙද. දීපු ලොරි ටෝක් හැම එකකටම ප්‍රතිවිරුද්ධ මොනවහරි තියෙනවා
    රනිල් මහින්ද එකතුවෙලා මන්නාරමේ තෙල් හොයපු එකට මොකද වුනේ?
     
    • Haha
    Reactions: හෙනයා

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    රනිල් මහින්ද එකතුවෙලා මන්නාරමේ තෙල් හොයපු එකට මොකද වුනේ?
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්න එපා පොන්ස්. ඒවට මොකද උනේ කියලා උබ ගිහින් උන්ගෙන් අහපන්. අපි අහන්නෙ මේ උබ කියපු දෙයක් ගැන?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    Well Done Laughing GIF
     
    • Haha
    Reactions: HKavinda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    රනිල් මහින්ද එකතුවෙලා මන්නාරමේ තෙල් හොයපු එකට මොකද වුනේ?
    දැන් පහක් තියෙනවලු
    https://www.lankacnews.com/2026/03/blog-post_917.html

    රට බංකොලොත් කරලා තෙල් නැතිවුන එක ඉරානෙට මුවා වෙලා හෝදනවා කට්ටියක් ☝️ :-D
    ගෑස් නැති වෙන්න පටන් ගත්තෙ කුමේනි සැපේ ඉන්නකොට.
    බාල ගල් අගුරු නැව් 10ක්ම ආවෙ කුමෙනි සැපේ ඉන්නකොට.

    හොරුද ලොකු කම්බ හොරුද ලොකු කියල තමා දැන් තෝරන්න තියෙන්නෙ.
    ------ Post added on Mar 15, 2026 at 10:04 AM
     
    • Like
    Reactions: supun_sg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    රට බංකොලොත් කරලා තෙල් නැතිවුන එක ඉරානෙට මුවා වෙලා හෝදනවා කට්ටියක් ☝️ :-D
    නෑ නෑ එවා ගැන නෙමෙයි අපි කතා කරේ මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    උඹලට නම් විහිලු..

    ගල් අඟුරු සීන් එකට කරන්ට් කපද්දි ඒක යුද්දේ පිටින් දාලා හෝදන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ..
     
    • Wow
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ නෑ එවා ගැන නෙමෙයි අපි කතා කරේ මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො

    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    මම අහල තිබුණේ ප්‍රශ්නයක්. උඹ පැහැදිලි කරපන් උත්තරේ දන්නවා නම්

    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,309
    113
    දෙහිවල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,607
    21,183
    113
    Panadura
    සතියකට ෂෙඩ් එකකට ලීටර් 6600 * 5ක් (= 33000) එව්වත් කාර් එකකට ලීටර් 20 ගානේ 1650කට විතරයි පෙට්‍රල් දෙන්න පුළුවන් වෙන්නේ. දැනටත් කාර් ලක්ෂ 10ක් විතර රෙජිස්ටර් කරල තියෙනවා.

    මේ QR ක්‍රමය හරියන විදිහ මට කවුරුහරි පැහැදිලි කරලා දෙන්න අයියෝ
    නලින්ද ගෙන් අහපන් නාකියෝ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ටොප් ලොල්ලා සතියකට විතර මිසින් වෙයි නේද යාලුවනේ

    චන්දෙ දවසේ වගේ එයා ට්‍රිප් එකක් යන්නලු ඉන්නේ දැන්.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    හුත්තො දැන් කවද්ද රනිල් දිවුරුම් දෙන්නෙ කියපල්ලා