📢🪧කර්මය ජෙප්පොන් පිටිපස්සෙත් එනවා වගේ.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,499
    3,254
    113
    විර්තිය සමිති, වර් ජන කර කර, මිනිස්සු මරලා, රජයවල් වටන්න ගෝෂා දීලා, අවුරුදු 75 සාපේට කිහිලි ගගා ඉඳලා, දැන් එයාලටත් එටිකම
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    කොරෝනා අස්සේ ගුරුවරු ෆෝම් කරලා ලමයි ඔන්ලයින් ඉගෙන ගන්න එක නැවැත්තුවා. රට ඉන්න අයට සල්ලි එවන්න එපා කිව්වා. මනුස්සයෙක් විදියට කරන්න හොද නැතිබලු වැඩ සේරම කරා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රටේ ඉස්පිරිතාල වලට බෙහෙත් නැතුව ඉන්න කොට සුනිල් හදුන්නෙත්ති තමා කිවුවේ රටට ඩොලර් එවන්න එපා කියලා🤮🤮
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආදරෙයි
    රනිලා නම් මොකක් හරි කරයි කියලා මට හිතෙනවා
    ඒක නෙමේ උඹ කොච්චර කලක් අදින්න හිතන ඉන්නවද
    අනික් උන් 3 දෙනා නම් ලෙෆ්ට් මචං. පඩි මදි ඇති
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ආදරෙයි
    රනිලා නම් මොකක් හරි කරයි කියලා මට හිතෙනවා
    ඒක නෙමේ උඹ කොච්චර කලක් අදින්න හිතන ඉන්නවද
    අනික් උන් 3 දෙනා නම් ලෙෆ්ට් මචං. පඩි මදි ඇති
    ටැග් කරලා මෙන්ශන් කරනවා, එපාර කෙදිරිගානවා... :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ටැග් කරලා මෙන්ශන් කරනවා, එපාර කෙදිරිගානවා... :baffled:
    කෙඳිරි නෑ
    දැන ගන්න අහන්නේ. අනික් උන් ටැග් කලාට මැරිලා
    උඹ විතරයි තාම අලයිව්. ඒත් දන්නවා පණ අදින ස්ටේජ් එකේ ඉන්නේ කියලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    කෙඳිරි නෑ
    දැන ගන්න අහන්නේ. අනික් උන් ටැග් කලාට මැරිලා
    උඹ විතරයි තාම අලයිව්. ඒත් දන්නවා පණ අදින ස්ටේජ් එකේ ඉන්නේ කියලා
    අනේ සමාවෙන්න, කෙදිරියක් ඇහුනෙ මට. ඉතින් මම කලින්ම කිවෙ මටත් හිතෙන්නෙ මේකමයි! ඩොන්ට් වොරි පුතා...
    මට හිතෙන්නේ රනිල් මොකක්ම හරි කරයි