📢 නව ඉන්ධන ටෝකන් සදහා ලියාපදිංචිය.

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    සංස්ථාවේ නව ඉන්ධන බෙදාහැරීමේ සීමා සහ නිකුත් කල යුතු වාහන ප්‍රමාණයන් ලිඛිතව

    ඒ අනුව ලීටර් 6600 ක තොගයක් සදහා
    🚘
    138ක් ( රු 8000)
    🛺
    276ක් (රු 3000)
    🏍️
    414ක් (රු 2500)
    සදහා ඉන්ධන ලබා දිය යුතුයි.

    ඒ සදහා පිළිපැදිය යුතු හා දැනුවත් වියයුතු කරුනු පහත පරිදි වේ.

    ⚠️
    ️ ටෝකන් පත් සදහා ලියාපදිංචියට අනිවාර්යයෙන් වාහන පෝලීමේ සිට පැමිණිය යුතුයි. පොලිමෙන් පිට පැමිණෙන වාහන සදහා ලියාපදිංචිය සිදු නොකරනු ලැබේ.

    ⚠️
    ️ වරකට එක් පෝලිමකින් වාහන එක බැගින් පැමිනෙන පිලිවෙලට ආරක්ශක අංශ විසින් ආයතනයතුලට වාහන ඇතුලත් කීරීම සිදු කරනු ලබයි.

    ⚠️
    ️ ඒ පැමිණෙන වාහන වර්ගය අනුව ලියාපදිංචිය වෙන් වෙන් වශයෙන් සිදු කරනු ලබයි.
    උදා: කාර්,බයික්,ත්‍රිවීල්

    ⚠️
    ️ ලියාපදිංචියෙදී පහත තොරතුරු ආරක්ශක අංශ විසින් සටහන් කරගනු ලබයි.

    📌️
    දිනය
    📌️
    වේලාව
    📌️
    නම
    📌️
    ජාතික හැඳුනුම්පත් අංකය
    📌️
    වාහන අංකය
    📌️
    දුරකථන අංකය
    📌️
    ඉන්ධන වර්ගය

    ⚠️
    ️ ලියාපදිංචිය අවසානයේ ඔබ හට ආවේනික ටෝකන් අංකයක් ලබා දෙනු ලැබේ.

    ⚠️
    ️ මෙම ලියාපදිංචිය අවසාන කල වාහන තව දුරටත් පොලීමේ රැදී සිටිය යුතු නොවේ.කරුණාකර නිවෙස් බලා පිටත් වන්න.

    ⚠️
    ️ මීලග ඉන්ධන තොගය අප වෙත ලැබීමේදී ඒ දිනට අදාල ඉන්ධන ලබා ගන්නා වාහන සදහා දැනුම් දීමක් ලබා දේ.

    ⚠️
    ️ ඉන්ධන ලබා ගන්නා දිනයේදී අප විසින් නිකුත් කල ටෝකන් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

    ⚠️
    ️ අදාල ඉන්ධන තොගය ලබාගන්නා ලෙස අප කරන දැනුවත් කිරීමෙන් පසු ඉන්ධන ලබා ගැනීම සිදු නොකලහොත් එම ටෝකන් පත අවලංගු වන අතර ලැයිස්තුවේ ඊලග අංකයට අවස්ථාව හිමි වේ.

    ⚠️
    ️ මෙම ලියාපදිංචිය අවසානයේ ටෝකන් පතක් නොමැති කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

    ⚠️
    ️ පෝලීමේ නොමැති වාහන සදහා කිසිම අයුරකින් ටෝකන් පත් නිකුත් කරනු නොලැබේ.

    ⚠️
    ️එක් ජාතික හැදනුම්පත් අංකයකට ලියාපදිංචි විය හැක්කේ එක් වාහනයක් පමණි.

    ⚠️
    ️ බූලි, බලප්‍රත්‍ර රහිත කෑන්, බෝතල්, ගලවාගෙන පැමිනෙන ටැංකි සදහා ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

    🔴
    එකම වාහනය එක ලග ඇණවුම් දෙකක ලියාපදිංචි කිරීමෙන් වලකින්න. එසේ ලියාපදිංචි වන වාහන දැනුවත් කිරීමකින් තොරව අවලංගු කෙරේ.

    🔴
    ඉන්ධන ලැබෙන දිනයක් වේලාවක් කිසිසේත් අනුමාන කල නොහැකි මේ දිනවල නිකරුනේ පෝලිම් සාදාගැනීමෙන් වලකින්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    එකම වාහනය එක ලග ඇණවුම් දෙකක ලියාපදිංචි කිරීමෙන් වලකින්න. එසේ ලියාපදිංචි වන වාහන දැනුවත් කිරීමකින් තොරව අවලංගු කෙරේ.


    Amme hutta computerized da dupicates balanna.lol
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ⚠️
    ️ ටෝකන් පත් සදහා ලියාපදිංචියට අනිවාර්යයෙන් වාහන පෝලීමේ සිට පැමිණිය යුතුයි. පොලිමෙන් පිට පැමිණෙන වාහන සදහා ලියාපදිංචිය සිදු නොකරනු ලැබේ.

    🔴
    ඉන්ධන ලැබෙන දිනයක් වේලාවක් කිසිසේත් අනුමාන කල නොහැකි මේ දිනවල නිකරුනේ පෝලිම් සාදාගැනීමෙන් වලකින්න
    මොකක්ද මුන් කියන්නෙ :eek:
     
    • Like
    Reactions: kinkon

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Mona reddakda bn. Ekko online reg wenna keamayak hadanna one. Wada okkoma dala token ganna polime hitapanko dan.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mona reddakda bn. Ekko online reg wenna keamayak hadanna one. Wada okkoma dala token ganna polime hitapanko dan.
    ඒකත් වාහනෙ එන්න කියල නේද තියෙන්නෙ... 🤣🤣🤣
    බාගයක් උංගෙම තෙල් ඉවරවෙලා ඇත්තෙ පෝලිම් වන ඉඳල.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    ටෝකන් පත් සදහා ලියාපදිංචියට අනිවාර්යයෙන් වාහන පෝලීමේ සිට පැමිණිය යුතුයි. පොලිමෙන් පිට පැමිණෙන වාහන සදහා ලියාපදිංචිය සිදු නොකරනු ලැබේ.

    Me kumama pakakda? Pissu ukannala..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොන මඟුලක්ද මේ....
    ටෝකන් පෝලිමයි, තෙල් පෝලිමයි පෝලිං දෙකයි දැන්....😂 මිනිස්සුන්ව රවට්ටනව හොඳම එකෙන්....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    🔴
    🔴
    එකම වාහනය එක ලග ඇණවුම් දෙකක ලියාපදිංචි කිරීමෙන් වලකින්න. එසේ ලියාපදිංචි වන වාහන දැනුවත් කිරීමකින් තොරව අවලංගු කෙරේ.

    lol,, shed 3,4ka token aran inna unwa allagannat puluwanda danne na
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    මොන මඟුලක්ද මේ....
    ටෝකන් පෝලිමයි, තෙල් පෝලිමයි පෝලිං දෙකයි දැන්....😂 මිනිස්සුන්ව රවට්ටනව හොඳම එකෙන්....
    සිංහලුන්ට බලාපොරොත්තු දීලා රවට්ටනවා..
     
    • Sad
    Reactions: PHBhagya

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පෝලිමේ ඉන්න උන්ට කෙසේ වෙතත් වෙන උන්ට නම් ටෝකන් හම්බෙයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    කැරි ගෝතයගෙයි ඌව බේරගන්න ආව පොනිලගෙයි මස් කන්න හිතෙනව දැන් නම්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo
    හරි අපි ටෝකන් එක අරන් ගෙදර ආවා දැන් සතුටුයි
    තෑන්ම්ස් ස