📣 ආණ්ඩුව වැඩ පෙන්නයි MEGA THREAD

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    170502307_156138413054611_8978868121755901355_n.png

    ඇයි ඇප දෙන්න බැරි මොකක් හරි නීතියක් තියනවද ? මේ පොන්න හිවල්ලු නීතිය දන්නෙත් නෑ .... ගොන් හරක් අම්මප මුන් නම් :ROFLMAO: :ROFLMAO:

    ඉතින් ඕකව කුදලලා හිරේ දාන්න පුළුවන් නේ කයිවාරු නන්දෙට 😁😂
    මොකද ඇප දෙන්නේ දෙමළුන්ට බයේ ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    170459908_566507768085106_2688450924596709663_n.jpg

    ඉතින් ඕකව කුදලලා හිරේ දාන්න පුළුවන් නේ කයිවාරු නන්දෙට 😁😂
    මොකද ඇප දෙන්නේ දෙමළුන්ට බයේ ද?

    කුදලල හිරේ දාන්න නීතියට විරුද්ධව දෙයක් කරලා තියනවද ? එහෙම නෙමෙයි මෝඩයෝ රටට හිත කර strategic decision ගන්න දෙයක් ගැන කියන්නේ ? මේ හරක් එක්ක මොන දේශපාලනේද ? :ROFLMAO: :ROFLMAO: 🖖
    ------ Post added on Apr 11, 2021 at 1:54 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    170620524_2929018704020992_1273504804568920923_n.jpg

    🌑
    බයියෝ Fail..
    🌑

    රටට පිළිලයක් වූ අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති උපදෙස් දී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සිංහල දෙමළ බහුතරයක් චන්දය පාවිච්චි කිරීමෙ එක් ප්‍රධානතම අරමුණක් වූයේ මේ අන්තවාදය නැතිකිරීමයි.

    👉
    එහෙත් මෙවැනි ප්‍රධානතම මාතෘකාවක් සමාජගත කිරීමටවත් බයියන් උත්සුක නැත. හදිසියේවත් නීතිපති මෙම සංවිධාන තහනම් කිරීමට එපා කිව්වා නම් අද ටොයියො සහ ජෙප්පො අද බුකිය ගිණි තියලාය. මෙවැනි ධනාත්මක මාතෘකාවක් බයියන් කර තියාගෙන දුවන්නේ නැත. බයියන් Fail ය.

    👉
    ගෝඨාභය MCC ගිවිසුම අත්සන් කරනාම් බයි, ටොයි, ජෙපි සියළුම දෙනා ගෝඨාභයව වට කරගෙන නෙලන්නෝය. එහෙත් MCC ගිවිසුම අත්සන් නොකිරීම බයියන් කර තියාගෙන ගිය මදිය. බයියන් Failය..

    👉
    වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා නම් අද බයි ප්‍රජාව ගෝඨාභයව බිම දාගෙන පහර දීලාය. එහි වැරැද්දක් නැත. ඒ බයියන් රටට ආදරේ නිසාය. එහෙත් ජැටිය නොදී සිටීමෙ විශිෂ්ඨ ජයග්‍රහණය බයියන් සැමරුවේ නැත. බයියන් Fail ය.

    👉
    සීනි ප්‍රශ්නය, පොල්තෙල් ප්‍රශ්නය තුළ වුවද රජය ජනතාවට සාධණීය යමක් සිදු කළ මුත් බයියන් කර තබාගෙන දිව්වේ ටොයි, ජෙපි සටන්පාඨය. බයියන් Fail ය..

    👉
    වනාන්තර විනාශය ගෝඨාභය රාජපක්ෂ රජය අපකීර්තියට සහ ජනප්‍රියත්වය අඩු කිරීමට ගෙනගිය දේශපාලන න්‍යායපත්‍රයක් ( Political Agenda ) බව ඕනෑම තොත්ත බබෙකුට තේරෙයි. අහෝ අසරණ බයි ජනතාව එයද කර තබාගෙන ආතක් පාතක් නැතුව දිව්වෝය. බයියන් Fail ය..

    මේ රජයට ඉතිරිව ඇත්තේ අභියෝග 5 කි.

    🎯
    එකම රටක් එකම නීතියක් ස්ථාපිත කිරීම.
    🎯
    ආර්ථික වර්ධන වේගය වැඩි කිරීම.
    🎯
    ජීවන බර අඩු කිරීම.
    🎯
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙ වැරදිකරුවන්ට දඬුවම් කිරීම.
    🎯
    මහබැංකු හොරුන්ට දඬුවම් කිරීම.

    එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට මේ රජය පත්කිරීමට දරදිය ඇද්දේ ද මේ බයියන්මය. පරාජයේ දි බයියන් එකමුතුය. ජයග්‍රහණයේදි ඔවුන් භේද බින්න වී ඇත.

    මේ ආණ්ඩුව සර්ව සුදුයයි මම නොකියමි. බරපතල විවේචන මටද ඇත. එහෙත් සර්ව සුදු ආණ්ඩු ලෝකෙ කොහේවත් නැත. එවැනි ආණ්ඩුවක් බලාපොරොත්තු වීමට තරම් මම අඳබාලයෙකුද නොවෙමි. පෙනෙන තෙක් මානයක මෙවැනි නායකයෙකු අපට නැත. ඉදිරි දශකයේ දි අපට ඇති හොඳම විකල්පය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පමණි.

    " හානා හීය පානා අඬහැරෙන් දැනේ.."
    බයියන්ගේ සමහර කර්කෂ විවේචන තුල ඇත්තේ වෛරයකි. ඒ සමහර බයියන් Personal arrears cover කරන නිසාය. ( මෙය අදාල ඇත්තන්ට පමණි )

    ආණ්ඩුව වැට්ටවීමට කරන විවේචන සහ රැකගැනීමට කරන විවේචන පැහැදිලිව තේරුම් ගැනීමට තරම් ජනතාව සබුද්ධික විය යුතුය. ටොයියන් ජෙප්පන් දැඩිව ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවෙ මුදුන් මුල වූ ගෝඨාභය රාජපක්ෂටය. අප ඒ මූදුන් මුල රැක නොගත්තොත් 2015 දී මෙන් මුළු රටකටම වැලපෙන්නට සිදුවනු ඇත.

    හොඳ දේට ප්‍රශංසා කිරීමේදි බයියන් පට්ටම Fail ය.​
     
    • Like
    Reactions: Elakiri Appachchi

    farm animal eating GIF by Archives of Ontario | Archives publiques de l'Ontario
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83 lajjawak nethi wesawo redi adanda methane awilla puka denne ?? arahe LTTE Demalunge puka hodala methane pora talk denawa. ammawa wikunan kana nugath modaya tho danna deshapalanaya
    Capturenb.PNG
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ආණ්ඩුව වැඩ පෙන්නයි 200 පන්නා තිබූ ඩොලරය 193 කරයි

    Bump
    ------ Post added on May 10, 2021 at 1:30 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ
    August 11, 2021 06:12 pm

    සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
    එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වාදෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවය.
    මේ අතර ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
    මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    #හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක් #මාර වැඩේ ලංකාවට උනේ #විශ්වය පුරා විහිදී ගියා