📥📥 එන්ග්ලිෂ් හෙල්ප් 📥📥

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    📥📥 එන්ග්ලිෂ් හෙල්ප් 📥📥

    දන්නා එකෙක් කියහන්කෝ මේ වචන වල ට ලියලා තියෙන සිංහල තේරුම හරිද කියලා ..

    Upstairs - උඩු මහලේ
    Dude = යාලුවා
    brace - සඟළ වරහන/දත් කම්බයි
    Survival - පැවැත්ම
    My existence is important to me- මගේ පැවැත්ම මට වැදගත්

    You also - ඔබත්
    bitch - බැල්ලි
    what the heck - මොන මගුලක්ද
    what the hell - මොකක් ද වෙලා තියෙන්නේ / මොන මඟුලක්ද
    what the fuck - මොන රෙද්දක්ද
    stupid - මෝඩ/මෝඩයි
    shit - ජරාව/ජරාවක්
    Less - අඩු
    Less than - ට අඩු
    Instant - ක්ෂණික
    ugly - කැත
    පල යන්න - Fuck off
    bleeding - රුධිරය වහනය


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට තේරුන විදියට නම් හරි බන්.... කඩ්ඩ පුලුවන් එකෙක් ආවොත් හොඳට කියායි බම්ප්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සබ්ටයිටල් කරන්නද ?
    එහෙම කරනන්නං කෙලින්ම වචනෙ උස්සල දානවට වඩා සීන් එකට ගැලපෙන එකක් දාන එක තමා හොඳම.
    වට්ද හෙල්/හෙක්/ෆක් වලට දීල තියෙන තේරුම් අවුලක් නැතුවුනාට සීන් එකට ගැලපෙන්නැත්තං දාන්න එපා. තේරුම 100% නාවත් අදාල සීන් එකට ගැලපෙනවනං ඒක දාපං. බම්ප්