දන්නා එකෙක් කියහන්කෝ මේ වචන වල ට ලියලා තියෙන සිංහල තේරුම හරිද කියලා ..
Upstairs - උඩු මහලේ
Dude = යාලුවා
brace - සඟළ වරහන/දත් කම්බයි
Survival - පැවැත්ම
My existence is important to me- මගේ පැවැත්ම මට වැදගත්
You also - ඔබත්
bitch - බැල්ලි
what the heck - මොන මගුලක්ද
what the hell - මොකක් ද වෙලා තියෙන්නේ / මොන මඟුලක්ද
what the fuck - මොන රෙද්දක්ද
stupid - මෝඩ/මෝඩයි
shit - ජරාව/ජරාවක්
Less - අඩු
Less than - ට අඩු
Instant - ක්ෂණික
ugly - කැත
පල යන්න - Fuck off
bleeding - රුධිරය වහනය
