📮තැපැල් ගාස්තු ඉහලට

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    📮තැපැල් ගාස්තු ඉහලට

    තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.
    තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ හලිම් මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව ජුනි 15 දා සිට තැපැල් මුද්දරයක ගාස්තුව වැඩි වී ඇත.
    රුපියල් 10 ක් අවම තැපැල් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි වන අතර ග්‍රෑම් 100 දක්වා වැඩිවන ග්‍රෑම් 20 ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10 බැගින් වැඩි වන අතර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 250 දක්වා වැඩිවන සෑම ග්‍රෑම් 50 ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 5 බැගින් වැඩිවේ.
    ලියාපදිංචි තැපැල් ගාස්තුවද රුපියල් 25 සිට රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර තැපැල් පාර්සල් ගාස්තුවද බර අනුව ඉහළ දමා ඇත. ව්‍යාපාරික ලිපි සඳහා පැවැති ගාස්තුවල සංශෝධනයක් සිදුවී නැත.
    තැපැල් පතක මිල ද රුපියල් 8 සිට රුපියල් 10 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත. ටෙලිමේල් සඳහා ස්ථාවර ගාස්තු වෙනස් නොවන අතර පළමු වචන 10 සඳහා පැවැති රුපියල් 20 ක ගාස්තුව රුපියල් 30 දක්වාද වැඩිවන සෑම වචනයක් සඳහාම රුපියල් 1.50 ක් වූ ගාස්තුව රුපියල් 2 දක්වාද වැඩිවේ. පණිවුඩය බෙදීමේ රුපියල් 15 ක් වූ සහතික ගාස්තුව රුපියල් 20 දක්වාද වැඩිවේ.
    පිරිවැය ඉහළයාම තුළ මෙලෙස ගාස්තු වැඩි කළ බවද ඉහත ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

    ලසන්ත වීරකුලසූරිය, ප්‍රසාදිකා ජයවර්ධන
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    වැඩේ කියන්නෙ බන් තැපෑලක් තියෙන්න එපැයි ගාස්තු ඉහල දාන්න
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න එනවා සංවර්ධන News . තැපෑලේ එවුන් ස්ට්‍රයික්. අරහේ ලියුම් ගොඩ ගැහිලා. ගාස්තු වැඩි කරලා ඕකෙන් හොදට ගසා කයි වික්කාමසින්හය. රෑට රෑට සිරිකොතට රිංගන ගල් කොල්ලෝ අතේද දන්නේ නෑ ලියුම් යවන්නේ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක නං අවුලක් නෑ ඕක පවත්වගෙන යන්නත් එපැයි. අනික හැමදාම ලියුං අරිනව කියලයෑ.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ඔකනම් අව්ලක් නෑ මචන් ඔකයි දුම්රිය දෙකම දුවන්නෙ අමරුවෙන්.. පාර්ලිමේන්තුවෙ ඉන්න උන් ටිකගෙ වියදම අඩු කරගත්තනම රටම ගොඩ :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔන්න එනවා සංවර්ධන News . තැපෑලේ එවුන් ස්ට්‍රයික්. අරහේ ලියුම් ගොඩ ගැහිලා. ගාස්තු වැඩි කරලා ඕකෙන් හොදට ගසා කයි වික්කාමසින්හය. රෑට රෑට සිරිකොතට රිංගන ගල් කොල්ලෝ අතේද දන්නේ නෑ ලියුම් යවන්නේ :lol:

    ගොං කතා කියන්න එපා බයියෙක් වුනාට කමක් නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොං කතා කියන්න එපා බයියෙක් වුනාට කමක් නෑ

    ඔන්න රෑට රෑට සිරිකොතේ රිංගන එකෙක්ට රිදිලා. උබ කොහොමද කියන්නේ මන් බයියෙක් කියල. අද ඊයේ ෆේක් අකවුන්ට් හදන් ඇවිල්ල මෙතන පුක දෙන්න එපා. කලින් මන් දාපු පොස්ට් බලල ඉදපන් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔන්න රෑට රෑට සිරිකොතේ රිංගන එකෙක්ට රිදිලා. උබ කොහොමද කියන්නේ මන් බයියෙක් කියල. අද ඊයේ ෆේක් අකවුන්ට් හදන් ඇවිල්ල මෙතන පුක දෙන්න එපා. කලින් මන් දාපු පොස්ට් බලල ඉදපන් :lol:

    කතා කරන විදිහෙන් තේරෙනව වෙස් මූණක් දාං ඉන්න බයියෙක් කියල :yes: ඒක හැමෝටම දැනෙනව. :yes: ඕන්නං ඊලඟ රිප්ලයි එක දාන කෙනාගෙන් අහල බලන්න ඔයා බයියෙක් විදිහට පේන්නැද්ද කියල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතා කරන විදිහෙන් තේරෙනව වෙස් මූණක් දාං ඉන්න බයියෙක් කියල :yes: ඒක හැමෝටම දැනෙනව. :yes: ඕන්නං ඊලඟ රිප්ලයි එක දාන කෙනාගෙන් අහල බලන්න ඔයා බයියෙක් විදිහට පේන්නැද්ද කියල

    අනේ යකෝ දැනගෙන කතා කරපන් අද ඊයේ ඇවිත් පුක දෙන්නේ. උබත් වෙස් මුණක් දාගෙන වික්කමසින්හට පුක දෙනවා කියල පේනවා. :lol:වැරැද්දට වැරැද්ද කියපන්. දැන් උබ කියන්නේ ඕකේ ගාස්තු වැඩි කළා කියල සේවාව දියුණු වෙයි කියලද? සේරම සල්ලි ටික ආණ්ඩුවේ හොර හැත්ත ගසා කයි. දැන් තැපැල් වර්ජනය කරලා සති 2 කට වැඩි. අගමැති ජනාදිපති ඇහැක් ඇරලා බැලුවද? ඇමතියා නිදි. ලියුම්, පාර්සල් ලක්ෂ ගානක් හිර වෙලා. ආණ්ඩුවේ උන් කියනවා වර්ජනයෙන් දෙපාර්තමේන්තුවට ලාබලු. කොහෙන් හිනා වෙන්නද මේවට. ඒවා කියල ගාස්තු වැඩි කරන්න කැබිනට් පත්‍රිකා දානවා. මොන විහිලුවක්ද ඔයි මේක. වර්ජනය පෙන්නේ නෑ ගාස්තු වැඩි කරන්න මතක් වෙනවා.. කිසි අවුලක් නෑ ගාස්තු වැඩි කලාට ඊට කලින් වැඩ කරන්න කියපල්ලා. කොන්ද පන තියෙන නායකයෙක් හිටියනම් මෙහෙම වෙන්නේ නෑ :angry:
     
    උඹ ගසා කනව දැක්කද? :lol::lol: කට තිබ්බ පලියට මී හරක් කතා කියන්න එපා බං
     
    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    පන්නපියවු

    යකෝ ඔවුන්ට පුකට පයින් ගහල පන්නල දාල අලුත් සේවකයන් ටිකක් බදවගෙන වැඩ කලානම් හරි.
    කාලකන්නි හැත්ත. හරියට ලිවුම් බෙදන්නෑ පාර්සල් හොරකම් කරනව
     
    • Like
    Reactions: Fernando100

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ ගසා කනව දැක්කද? :lol::lol: කට තිබ්බ පලියට මී හරක් කතා කියන්න එපා බං

    මන් විතරක් නෙමේ මුළු රටම දකිනවා තෝ ලංකාවේ නෙමේ නේද ඉන්නේ? වරෙන් පෙන්නන්න අමතිලගේ ඉදල රාජ්‍ය සේවයේ තරම. කොහෙවත් ඉදගෙන රට ගැන කතා කරන්න කලින් එලියට බැහැල බලපන් රට යන විදිය. සිරිකොතේ ගූ ඔලුවේ පිරුණම ඔහොම තමා. රටට කෙල උනත් කමක් නෑ තොපිට ලොවන්න තියෙනවනම්:angry:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    eka nan awlak na. samahara service ape rate patta cheap. yal panapu ganan thiyenne.

    awla ithin ape minissunta adayama madine. hari haman job tibbanan owage ganan wadi karana minissunta danenn na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් විතරක් නෙමේ මුළු රටම දකිනවා තෝ ලංකාවේ නෙමේ නේද ඉන්නේ? වරෙන් පෙන්නන්න අමතිලගේ ඉදල රාජ්‍ය සේවයේ තරම. කොහෙවත් ඉදගෙන රට ගැන කතා කරන්න කලින් එලියට බැහැල බලපන් රට යන විදිය. සිරිකොතේ ගූ ඔලුවේ පිරුණම ඔහොම තමා. රටට කෙල උනත් කමක් නෑ තොපිට ලොවන්න තියෙනවනම්:angry:

    typical බයි තර්ක :lol: දැන් කියපංකො බලන්න උඹ ගිහිං බලපු මහලොකු රාජ්‍ය ආයතන ටිකේ නම් ගසාකාපු උන්ගෙ විස්තරත් එක්ක පිලිවෙලට :lol: ඇයි උඹ එහෙනං ගසාකනව දැක දැක ඒකට මොකුත් පියවරක් නොගන්නෙ :lol: ඒ කියන්නෙ උඹත් ගසාකන්න අනුබල දෙනවනෙ :P බයියන්ට වහල්ලු කියන්නෙ නිකංද :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    eka nan awlak na. samahara service ape rate patta cheap. yal panapu ganan thiyenne.

    awla ithin ape minissunta adayama madine. hari haman job tibbanan owage ganan wadi karana minissunta danenn na

    100% karath kamak na parcel horakam karana eka nawaththuwanam
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    typical බයි තර්ක :lol: දැන් කියපංකො බලන්න උඹ ගිහිං බලපු මහලොකු රාජ්‍ය ආයතන ටිකේ නම් ගසාකාපු උන්ගෙ විස්තරත් එක්ක පිලිවෙලට :lol: ඇයි උඹ එහෙනං ගසාකනව දැක දැක ඒකට මොකුත් පියවරක් නොගන්නෙ :lol: ඒ කියන්නෙ උඹත් ගසාකන්න අනුබල දෙනවනෙ :P බයියන්ට වහල්ලු කියන්නෙ නිකංද :lol:

    අනේ යකෝ උබට ඇමති කෙනෙක්ගේ පුතෙක්ද මෙච්චර රිදිලා තියෙන්නේ? නැත්නම් පින් පඩි ගන්න තැපැල් එකේ එකෙක්ද. මහා බැංකුව කොල්ල කාපු එකේ සාක්ෂි පිටින් තියෙන්නේ. මුළු රටම දන්නවා උබ දන්නේ නෑ.. උබ ජීවිතේට පාස්පෝට් ඔෆිස්, RMV, ප්‍රාදේශීය ලේකම් කර්යලේකටවත් ගිහිල්ලවත් නැද්ද? ගිහිල්ල බලපන් වෙන දේ. උබ වගේ මි හරක් වේසිගෙ පුතෙක් යකෝ බයියෝ විතරද ආණ්ඩුවේ ඔෆිස් වලට යන්නේ.. මට බයියා කියන්න කලින් තෝ සිරිකොතේ ගූ ටික ඔලුවෙන් අයින් කරගෙන ඉදපන්. මට වැඩක් නෑ මහින්ද ආවත් රනිල් ආවත් වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙයන්. නැත්නම් හැම මිනිහෙක්ම තමා අමාරුවේ වැටෙන්නේ.
     
    • Like
    Reactions: Fernando100