📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යළි බලපත්‍ර නිකුත්කර තිබේ.

    මෙන්ඩිස් සමාගමට මීට පෙර නිකුත්කර තිබූ බලපත්‍ර තුන අතරින් දෙකක් මෙලෙස නැවත නිකුත්කර ඇතැයි, මේ සම්බන්ධයෙන් අදහස් පළකළ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේය. ඉතිරි බලපත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට හැකියාවක් පවතින්නේද යන්න දෙපාර්තමේන්තුව විසින් සලකා බලන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

    2021 ජුනි මස 01 වන දින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම සඳහා ලබාදී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් සඳහා හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය 2018 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලදී.

    එසේ අවලංගු කරන ලද බලපත්‍රය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු, වසර දෙකක් තුළ හිඟ බදු මුදල නැවත ගෙවීමේ එකඟතාවක් මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නැවත නිකුත් කෙරිණි. 2021 ජුනි මස 01 වන දින යළි අහෝසි කරන ලද්දේ එම බලපත්‍රයයි.

    පෙරේදා (16දා) මෙම බලපත්‍ර යළි ලබාගැනීම වෙනුවෙන් මෙන්ඩිස් සමාගමේ නියෝජිතයන් සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සහෝදරයකු ද සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙන්ඩිස් සහ සමාගම විසින් රජයට ගෙවිය යුතු රුපියල් බිලියන 1.5 කට අධික බදු ප්‍රමාණය මෙතෙක් ගෙවා නොමැති අතර, එම බදු ඉදිරියේදී ගෙවීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බලපත්‍ර නිකුත් කර ඇත.

    රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් බිලියන 04ක ණය මුදලක් පැහැර හැරීම සම්බන්ධයෙන්ද මෙන්ඩිස් සහ සමාගමට එරෙහිව නඩුවක් ක්‍රියාත්මක වේ.

    – අරුණ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඕවා දෙන්නේ නැතුව කොහෙද සුරා බදු එක දුවන්නේ? ලොල්
    මෙන්ඩිස් නෑ කියලා මිනිස්සු අරක්කු බොන එක නවත්වලා නේද හිටියේ ටොයි සන් 🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්ඩිස් නෑ කියලා මිනිස්සු අරක්කු බොන එක නවත්වලා නේද හිටියේ ටොයි සන් 🤣🤣🤣
    බොන එකා කෝකත් බොනවා අනික මේ ආණ්ඩුව නෙමේ ඇලෝසියස් නිදහස් කරේ ඔන්න. බොලාගේ ආණ්ඩුවම තමයි. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    බොන එකා කෝකත් බොනවා අනික මේ ආණ්ඩුව නෙමේ ඇලෝසියස් නිදහස් කරේ ඔන්න. බොලාගේ ආණ්ඩුවම තමයි. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭
    මෙන්ඩිස් නැතුව සුරාබදු එක දුවන්නේ නැහැ කියලා දැන් උබ ම නේ උඩ කිව්වේ 🤣
    බොන එකා බොනවා නම් මොකට ද අලුතේ න් බලපත්‍ර 🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්ඩිස් නැතුව සුරාබදු එක දුවන්නේ නැහැ කියලා දැන් උබ ම නේ උඩ කිව්වේ 🤣
    බොන එකා බොනවා නම් මොකට ද අලුතේ න් බලපත්‍ර 🤣🤣
    උඹ හිතුවද බලපත්‍ර ඔටෝ රිනුව් වෙනවා කියලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උඹ හිතුවද බලපත්‍ර ඔටෝ රිනුව් වෙනවා කියලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හෝ හෝ අළුත් කරපු එකක් නෙවෙයි පොන්ස් නවත්වලා තිබ්බා බලපත්‍රය දීලා තියෙන්නේ🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියො මැරිල ඉපදිලා..
    බයියෝ කියන්නේ නිකන්ද ඉතිං. බලපන් තාමත් එහෙමමයි. කිසිම වෙනසක් නෑ උන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ

    හෝ හෝ අළුත් කරපු එකක් නෙවෙයි පොන්ස් නවත්වලා තිබ්බා බලපත්‍රය දීලා තියෙන්නේ🤣🤣
    ඉතින් හොඳයිනේ බන්. රටට ආදායමක් 🤭
    ------ Post added on Aug 18, 2022 at 1:55 PM
     
    • Like
    Reactions: Cypress

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බයියෝ කියන්නේ නිකන්ද ඉතිං. බලපන් තාමත් එහෙමමයි. කිසිම වෙනසක් නෑ උන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ

    ගිය ටිකේ මැරිල වගේ ඉඳලා ගෝටා පැනල ගියාට පස්සේ අාපු බයියො නේද ඔය.😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    බයියෝ කියන්නේ නිකන්ද ඉතිං. බලපන් තාමත් එහෙමමයි. කිසිම වෙනසක් නෑ උන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ

    ඉතින් හොඳයිනේ බන්. රටට ආදායමක් 🤭
    ------ Post added on Aug 18, 2022 at 1:55 PM
    රටට ආදායමක් නෙවෙයි ඇලෝසියස් ට ආදායමක් 🤣🤣

    උබ හිතන වහල් විදියට හිතුවොත් මහා බැංකුව කඩපු ඒකත් රටට ආදායම් ක් නේ 🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටට ආදායමක් නෙවෙයි ඇලෝසියස් ට ආදායමක් 🤣🤣

    උබ හිතන වහල් විදියට හිතුවොත් මහා බැංකුව කඩපු ඒකත් රටට ආදායම් ක් නේ 🤣🤣🤣
    පොන්න තියරි. මෙන්ඩිස් එක වැඩ නං එකේ වැඩ කරන උන්ටත් වැඩ පඩි හම්බු වෙනවා. ඉතින් හොඳයිනේ. අනික දැන් කව්ද ඇලෝසියස් නිදහස් කරේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පොන්න තියරි. මෙන්ඩිස් එක වැඩ නං එකේ වැඩ කරන උන්ටත් වැඩ පඩි හම්බු වෙනවා. ඉතින් හොඳයිනේ. අනික දැන් කව්ද ඇලෝසියස් නිදහස් කරේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කඩේ යන්න එපා බං උබල වගේ එවුන් නම් අප්පිරියයි 🤣

    මෙන්ඩිස් බොන්න කියලා සුද්දෝ එන්නේ නැහැ වෙන Brand බීපු
    ලංකාවේ එවුන් ම තමා බොන්න වෙන්නේ🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කඩේ යන්න එපා බං උබල වගේ එවුන් නම් අප්පිරියයි 🤣

    මෙන්ඩිස් බොන්න කියලා සුද්දෝ එන්නේ නැහැ වෙන Brand බීපු

    ලංකාවේ එවුන් ම තමා බොන්න වෙන්නේ🤣🤣
    අම්මෝ මෙන්න කඩේ යන එකෙක් කියනවා මට කඩේ යන්න එපා ලු. ලොල්. අනික මෙහෙට එන සුද්දෝ මෙන්ඩිස් බොනවා මොකෝ නෑ ද? 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අම්මෝ මෙන්න කඩේ යන එකෙක් කියනවා මට කඩේ යන්න එපා ලු. ලොල්. අනික මෙහෙට එන සුද්දෝ මෙන්ඩිස් බොනවා මොකෝ නෑ ද? 🤭
    හේ හේ සුද්දෝ ලංකාවට ආවේ නැත්තේ ඇලෝසියස් ගේ මෙන්ඩිස් නැති නිසා බං🤣👍
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    9lxox3p.jpeg

    :lol:

    qvMYs72.jpeg

    ------ Post added on Aug 18, 2022 at 2:11 PM