📰 ඉන්ධන ඉල්ලා ප‍්‍රබල ඇමති තෙල් සංස්ථාවේ බුදියාගනී

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    වී අස්වනු නෙළීමේ යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් ප්‍රමාණවත් පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේ සිට තමන් එහි පදිංචියට යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවේදී ය.

    ගොවීන්ට කඩිනමින් ඉන්ධන නිකුත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරියෙකු තෙල් සංස්ථාවට යොදවා තිබුණු මේ වන තුරුත් ගොවීන්ට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන බව එම සාකච්ඡාවේදී ගොවි නියෝජිතයන් සඳහන් කර ඇත.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තෙල් ඕනේ නම් මාලබේට එන්න තෙල් නැති කාලෙත් ඕන තරම් තෙල් තිබ්බ පොලිමකුත් නෑ.. ඕනේ නං කුණු බඩුවකුයි ඒකිගේ හුත්thiක පුතයි ඉන්නවා පුකේ ඇරලත් යන්න පුළුවන් @erozan
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    EJ95WYlXUAAuqb1.jpg
     

    Similar threads