වී අස්වනු නෙළීමේ යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවෙන් ප්‍රමාණවත් පිළිතුරක් නොලැබුණහොත් හෙට දිනයේ සිට තමන් එහි පදිංචියට යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවේදී ය.
ගොවීන්ට කඩිනමින් ඉන්ධන නිකුත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරියෙකු තෙල් සංස්ථාවට යොදවා තිබුණු මේ වන තුරුත් ගොවීන්ට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන බව එම සාකච්ඡාවේදී ගොවි නියෝජිතයන් සඳහන් කර ඇත.