📰 ඩොලර් වලට ඉන්ධන දීම අත්හිටුවයි…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    කර්මාන්ත ශාලා සඳහා ඩොලර්වලට ඉන්ධන ලබා දීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ.


    කර්මාන්තශාලා සහ ආයතන සඳහා මෙම ක්‍රමවේදය හරහා ඉන්ධන ලබා දීම ලියාපදිංචියද අත්හිටුවා ඇත.


    එය නැවත ආරම්භ කරන දිනයක් පිළිබඳව ප්‍රකාශ කර නොහැකි බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.