📰 තවත් භාණ්ඩ 48කට සීමා පනවයි

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත.

    මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවත් පාරිභෝගිකයකු ඉල්ලුම් කළ භාණ්ඩ නො පමාව සැපයීම සිදුකළ යුතු බවත් එහි සදහන්ය.

    භාණ්ඩ නිකුත් කිරීමේදි පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එහි පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතුය.

    01.webp

    02.webp

    03.webp
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතා හොඳයි. රනිල් අනාගෙන ඉන්න බවට සාක්ෂි. ඊලඟ භාන්ඩ හිඟය සහ කලු කඩ ඇතිවෙන්න කලින් දැන්මම ක්‍රියාමාර්ග අරගෙන :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    ගෙන්නන ඕනි ටික කියල අනික්ව තහනම් කියන එක තමා ප්‍රැක්ටිකල්ම වැඩේ
     
    • Like
    Reactions: sirimal1

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇත.

    මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවත් පාරිභෝගිකයකු ඉල්ලුම් කළ භාණ්ඩ නො පමාව සැපයීම සිදුකළ යුතු බවත් එහි සදහන්ය.

    භාණ්ඩ නිකුත් කිරීමේදි පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එහි පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතුය.

    01.webp

    02.webp

    03.webp
    තහනම් නෙමෙයි... නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම වැඩේ අරගල පොන්නයන්ට, වැට් එක 30% විතර කරන්ඩ තියෙන්නෙ, සර්ගෙ බදු සහනනෙ පොන්න හුත්තලට ඇලජික් උනේ ඉල්ලන් පාකරගත්තෙ දැන් සැපනෙ