📰 නැවත රට වසා දැමීමේ තත්වයක්?

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    වර්තමානයේ පවතින තත්ත්වය මත ඉදිරියේදී නැවත වතාවක් රට වසා දැමීමේ අවදානමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කොරෝනා නෛරදය නැවත වතාවක් රට පුරා සීග්‍රයෙන් පැතිර යමින් ඇති බවයි.

    නමුත් එම ආසාදිතයන් හඳුනාගන්නේ ඉතා සුලු වශයෙන් බවත් ඊට හේතු වී ඇත්තේ ආසාධිතයන් හඳුනාගන්නා පරීක්ෂණ සිදු නොකිරීම බවද ඔහු පැවසීය.

    කොරෝනා එන්නතේ කුමන හෝ මාත්‍රාවක ප්‍රතිශක්තිකරණය පවතින්නේ මාස හයක පමණ කාලයක් පමණක් බවත් එම කාල සීමාව ඉක්මවා ඇති නම් ඕනෑම අයෙකු යලිත් එන්නත් මාත්‍රාවක් ලබා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    කොරෝනා වසංගතයක් රට තුළ තිබූ බව අමතක කර කටයුතු කළහොත් නැවත වතාවක් රට වසා දැමීමට සිදු වනු ඇති බවද එසේ සිදු කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378

    paka tamai. thel nattan thel naa kiyannatuwa "yali corona paka osawayi" kiyanawa. apita nam hadila hondath una.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය අර ඉතුරු වෙලා තියෙන මිලියන 8 ඉවර කොරල දියව් ඔක්තෝම්බර් වෙන්න කලින් කියල කෙඳිරි ගාන්නේ ... 😀🤪
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    1661839945533.png

    හෙඩ්ලයින් එකේ දිගට තව ඩිංගෙන් ප්‍රශ්ණාර්ථ ටික ස්ක්‍රීන් එකෙන් එළියට පනිනවා. :dull:

    mama hithuwe mage browser eke awlk kiyala😂
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හොදයි නේ බන්.... බය්යෝ ම ඒවි රනිල් රාජපක්ක ට විරුද්දව :lol::lol: ඔය ත්‍රිවිල් බය්යෝ එහෙම දැන් සමතලා වෙලා ඉන්නේ වෙලේ කරන්න පුළුවන් නියම වැඩක් තමයි ආයි රට වහන එක....
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    වර්තමානයේ පවතින තත්ත්වය මත ඉදිරියේදී නැවත වතාවක් රට වසා දැමීමේ අවදානමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කොරෝනා නෛරදය නැවත වතාවක් රට පුරා සීග්‍රයෙන් පැතිර යමින් ඇති බවයි.

    නමුත් එම ආසාදිතයන් හඳුනාගන්නේ ඉතා සුලු වශයෙන් බවත් ඊට හේතු වී ඇත්තේ ආසාධිතයන් හඳුනාගන්නා පරීක්ෂණ සිදු නොකිරීම බවද ඔහු පැවසීය.

    කොරෝනා එන්නතේ කුමන හෝ මාත්‍රාවක ප්‍රතිශක්තිකරණය පවතින්නේ මාස හයක පමණ කාලයක් පමණක් බවත් එම කාල සීමාව ඉක්මවා ඇති නම් ඕනෑම අයෙකු යලිත් එන්නත් මාත්‍රාවක් ලබා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    කොරෝනා වසංගතයක් රට තුළ තිබූ බව අමතක කර කටයුතු කළහොත් නැවත වතාවක් රට වසා දැමීමට සිදු වනු ඇති බවද එසේ සිදු කිරීම හෝ නොකිරීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
    cora una frend....
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,898
    10,216
    113
    උපුල්රෝහණ යා ට පිස්සු. දැන් නම් එකා පිට එකා වැටුනත‍් රට නම් වහන්නේ නෑ ..
     
    Similar threads