📷කොවිඩ් පරදා සුනිල් ගෙදර එයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,206
    47,037
    113
    පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා කලා ක්ෂෙත්‍රය තුළ කථාබහක් ඇති කළ එමෙන්ම මියගිය බවට වැරදි පුවතක් නිසා සමාජ මාධ්‍ය තුළද කතාබහට ලක්වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මේවනවිට සුවය ලබා නිවසට පැමිණ තිබේ.

    කොරෝනා රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සම්පූර්ණ සුවය ලබාගන්නට හැකිවූ බව ප්‍රකාශ කර ඇති නමුත් තවදුරටත් විවේක ගන්නැයි උපදෙස් ලැබී ඇත.

    ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිවෙසට පැමිණ මිනිපිරියන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් පවුලේ සාමාජිකයන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙයි.

    6kpXUZu.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට මෝඩ සජි මනුස්සයව කන්ටැක් කරගෙන නැ , නැත්තන් උගෙ ටොසී vidala සුනිල්වත් සර්ගස්ත කරවනව මoගලය වගේම..🤣🤣🤣
     
    • Haha
    Reactions: DjAnomaly