පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා කලා ක්ෂෙත්‍රය තුළ කථාබහක් ඇති කළ එමෙන්ම මියගිය බවට වැරදි පුවතක් නිසා සමාජ මාධ්‍ය තුළද කතාබහට ලක්වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මේවනවිට සුවය ලබා නිවසට පැමිණ තිබේ.
කොරෝනා රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සම්පූර්ණ සුවය ලබාගන්නට හැකිවූ බව ප්‍රකාශ කර ඇති නමුත් තවදුරටත් විවේක ගන්නැයි උපදෙස් ලැබී ඇත.
ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිවෙසට පැමිණ මිනිපිරියන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් පවුලේ සාමාජිකයන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙයි.

sunil ayya its still not the tiem for you to go, you have to give more to this world