Questions 📺දැන් තිරගතවන, මෙගා නොවන, හොද සිංහල ටෙලි නාට්‍යය මොනවද? | Need Recommendations🎭

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    දැන් තිරගතවන, මෙගා නොවන, හොද සිංහල ටෙලි නාට්‍යය මොනවද? | Need Recommendations

    ටෙලි නාට්‍යයේ නම:
    විකාශනය වන නාලිකාව:
    දිනය + වේලාව:
    සමගම කියන්න පුලුවන්නන් ලොකු දෙයක් 🙏
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    ස්වර්ණවාහිනී එකේ යනව මනුල කියන ඇක්ටර් ඉන්න එකක්. මරු ටික්ටොක් යනවා ඒකේ බලපං . මං කතා බලන්නනෙ නැහැ. ඒත් ටික්ටොක් එකේ විදිහට කතාව හොඳයි වගේ. වසන්ත. ගීත්මා. එහෙමත් ඉන්නවා.
    තව සින්ටො කියලා එකක් යනවා ඒකත් මරුලු. කෙල්ලො බලනවා gym එකේ.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    පිරිමි ළමයි රෑ නමයේ ඉදන් නමයා මාර වෙනකන්
    දැන් තිරගතවන, මෙගා නොවන, හොද සිංහල ටෙලි නාට්‍යය මොනවද? | Need Recommendations

    ටෙලි නාට්‍යයේ නම:
    විකාශනය වන නාලිකාව:
    දිනය + වේලාව:
    සමගම කියන්න පුලුවන්නන් ලොකු දෙයක් 🙏
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,072
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1741401672_3625131_hirutv_MalakWebBannerNOW.jpg


    ටෙලි නාට්‍යය බලන්නෙ නෑ..මේක හවසට බැලෙනවා.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    රට පවුල කියලා එකක් වීකෙන්ඩ් එකේ යනවා. දැනට හොදයි. කම්මැලි නෑ. අලුත් කතාවක්.

    සනත් විමලසිරි
    ජයනි සේනානායක
    අකලංක ප්‍රභාශ්වර (මේ සැරේ හොදම නළුවා නිර්දේශ වුනා රයිගම් එකේ)
    තව ටික්ටෝක් කෙල්ලෙක්



    සෙන, ඉරි - රෑ 8.45 - 9.45 වෙනකන් පැයක්
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    රට පවුල කියලා එකක් වීකෙන්ඩ් එකේ යනවා. දැනට හොදයි. කම්මැලි නෑ. අලුත් කතාවක්.

    සනත් විමලසිරි
    ජයනි සේනානායක
    අකලංක ප්‍රභාශ්වර (මේ සැරේ හොදම නළුවා නිර්දේශ වුනා රයිගම් එකේ)
    තව ටික්ටෝක් කෙල්ලෙක්



    සෙන, ඉරි - රෑ 8.45 - 9.45 වෙනකන් පැයක්

    meka atal wage
    :love2: