📺🤔 ඕස්ට්‍රේලියාවෙන් එන අලුත්ම "The Office" reboot එක 🎬🙄

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    සෙක්ස් සීන් තියෙන 18+ sitcoms නැද්ද බන්?
    එහෙම එකක වෙනම ආතල් එකක් තියෙයි කියල හිතෙනව.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    US වර්ෂන් එක තමයි මගෙ නම් ප්‍රියතම සීරීස් එක. :yes: කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 💖 Specially මුල් සීසන් 7.
    එහෙනම් මේක බලන්න ඕනෙ. මම ආවෙ කෝකද ආතල්ම එක කියල අහන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අලුත් 'spin-off" සීරීස් එකේ ට්‍රේලර් එක. 🥴🤢🤮




    michaelscott-jpj.gif