📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    ammapa :growl: maha wesa hathikarayak oke wada karana ewun :angry:

    ganna bh bn man iye indala ganna hadnawa ganna bh ahenne nathi wenwa eka paratama signal awulak wage wenawa mun hena kapati bn

    ඩිශ් ටීවි ගනින් බන් :lol: කිසි කරදරයක් නෑ.. මාසෙටම 400යි
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ammapa :growl: maha wesa hathikarayak oke wada karana ewun :angry:

    ganna bh bn man iye indala ganna hadnawa ganna bh ahenne nathi wenwa eka paratama signal awulak wage wenawa mun hena kapati bn

    mama nam hari amaruwen amathala wade hada gatta. ube adath awul da?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    avatar267406_320.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,636
    1,487
    113
    වයබ පාලාතේ
    ඔබේ Dialog TV සම්බන්ධතාවයේ චැනල් නොපෙනේ නම්, ඔබට තිබෙන decoder හි පෙන්නුම් කරන screen එක අනුව ක්‍රම දෙකක් අප විසින් ලබා දී ඇත.

    1.වන ක්‍රමය
    ​
    17362768_10155023450471203_7022855674352705590_n.png

    පියවර 1 - දැනට active චැනල් එකක් වෙත මාරු කරන්න.
    පියවර 2 - ඔබේ remote එකේ menu බොත්තම press කරන්න
    පියවර 3 - Installation තෝරන්න
    පියවර 4 - factory default තෝරන්න
    පියවර 5 - 0000 ඇතුලත් කරන්න
    පියවර 6 - Reset ක්රියාවලිය අවසන් වනතෙක් සිටින්න

    Step 1: Go to an active channel
    Step 2: Press Menu button on remote control
    Step 3: Select Installation
    Step 4: Select factory default
    Step 5: Enter 0000
    Step 6: Wait for Reset process to complete

    2.වන ක්‍රමය​

    17523146_10155023458146203_6447982438911421328_n.jpg

    පියවර 1 - ඔබේ remote එකේ menu බොත්තම press කරන්න
    පියවර 2 - System Setting තෝරන්න
    පියවර 3 - Channel Search තෝරන්න
    පියවර 4 - OK press කරන්න.
    පියවර 5 - EXIT press කරන්න.

    Step 1: Press Menu button on remote control
    Step 2: Select System Settings
    Step 3: Select Channel Search
    Step 4: Press OK
    Step 5: Press EXIT.
    ​
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    Dialog new update eken passe channel edit karala apita kamati order ekata danna be neda
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,206
    113
    42
    Hell
    youtu.be
    Machan Dish TV seen eka kiyapanko. lankawe channels thiyanawada?
    Kohenda ganne? wisthara kiyapanko

    ලංකාවෙ චැනල් ඔක්කොම තියෙනවා..
    බේසික් පැකේජ් එක වැට් එක්කම 373යි
    dishtv.lk එකට ගිහින් තමන්ගේ පලාතේ ලගම ඒජන්ට කතා කරාම ගෙදරටම ඇවිත් හයි කරයි..
    මෙහේ නම් ගෙදරටම ඇවිත් ෆුල් සෙට් හයිකරන්න 6700ක් ගන්නවා
    ඩයලොග් තියේනම් ඒකේ ඩිශ් එකටම ඩිශ්ටීවි බොක්ස් එක හයි කරන්න 4700යි ගන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔබේ Dialog TV සම්බන්ධතාවයේ චැනල් නොපෙනේ නම්, ඔබට තිබෙන decoder හි පෙන්නුම් කරන screen එක අනුව ක්‍රම දෙකක් අප විසින් ලබා දී ඇත.

    1.වන ක්‍රමය
    ​
    17362768_10155023450471203_7022855674352705590_n.png

    පියවර 1 - දැනට active චැනල් එකක් වෙත මාරු කරන්න.
    පියවර 2 - ඔබේ remote එකේ menu බොත්තම press කරන්න
    පියවර 3 - Installation තෝරන්න
    පියවර 4 - factory default තෝරන්න
    පියවර 5 - 0000 ඇතුලත් කරන්න
    පියවර 6 - Reset ක්රියාවලිය අවසන් වනතෙක් සිටින්න

    Step 1: Go to an active channel
    Step 2: Press Menu button on remote control
    Step 3: Select Installation
    Step 4: Select factory default
    Step 5: Enter 0000
    Step 6: Wait for Reset process to complete

    2.වන ක්‍රමය​

    17523146_10155023458146203_6447982438911421328_n.jpg

    පියවර 1 - ඔබේ remote එකේ menu බොත්තම press කරන්න
    පියවර 2 - System Setting තෝරන්න
    පියවර 3 - Channel Search තෝරන්න
    පියවර 4 - OK press කරන්න.
    පියවර 5 - EXIT press කරන්න.

    Step 1: Press Menu button on remote control
    Step 2: Select System Settings
    Step 3: Select Channel Search
    Step 4: Press OK
    Step 5: Press EXIT.
    ​

    TFS machan +++
     
    • Like
    Reactions: D.shan

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla dialog update eken pase eka channel ekak wath wada naha. service scrambled kiyala ennwa. Reset kara eth hari giye naha. moko karane? Unge hotline katha karama sahena welwak on hold :eek:
     
    :):)