Danata nam HD pack eka active karala thiyena ayata vitharai free denne.
Naththam unit ekata 3999k da koheda gewanna one.
Price eka hariatama mathaka na.
dialog eken awith 990 ta podi hd decoder eka deela giye hd pack active karane nthuwa
Danata nam HD pack eka active karala thiyena ayata vitharai free denne.
Naththam unit ekata 3999k da koheda gewanna one.
Price eka hariatama mathaka na.
dialog eken awith 990 ta podi hd decoder eka deela giye hd pack active karane nthuwa
Mageth normal pearl package eka thiyenne dialog eken awilla free aluth hd decoder eka dila giya![]()

dialog eken awith 990 ta podi hd decoder eka deela giye hd pack active karane nthuwa
Mageth normal pearl package eka thiyenne dialog eken awilla free aluth hd decoder eka dila giya![]()
viu decoder eka nemei ne![]()

viu එක තමයි උන් මුලින් setup කරේ පස්සේ උන් කිව්වා එක දෙන්නැහැයි කියලා 

viu එක තමයි උන් මුලින් setup කරේ පස්සේ උන් කිව්වා එක දෙන්නැහැයි කියලා
![]()





මේ දිනවල ඩයලොග් TV පාරීභෝගිකන් ViU Hub ගැන ගොඩාක් කතා කරනවා.කොහොමද මේක ගන්නේ,කොච්චර වියදමක් යාවීද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒ නිසා අපි හිතුවා මේ ගැන හොයල බලන්න.
ඇත්තටම දැනට ඩයලොග් TV පාවිච්චි කරන පාරිභෝගිකයන් සඳහා dialog ViU Hub අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නට පුළුවන්.
ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකතනයෙන් ඩයලොග් TV hd පැකේජයක් ක්‍රියාත්මක කර ගැනීමයි.
ON DTV Account Nu 1001
Type කර 679 ට
Send කරන්න.
එහෙම නැත්තම් 679අමතා activate කරගන්න.
එවිට Dialog ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයෙන් අමතා ඔබට අදාල පැකේජය දින තුනක් තුල ලබා ලබා දීම සිදු කරයි.
එතකොට ගාස්තු කොයි වගේ ද ?
~~~~~~~~~~~~~~~~~~~~~~
සාමාන්‍යයෙන් Dialog tv HD packages සඳහා රුපියල් හයසිය අනූවක් සහ vat මුදල් අය කරනවා .
ඒ වගේම ඔබ දැනට පාවිච්චි කරන Dialog TV Package ගාස්තුවත් මෙයට එකතු වෙනවා.
ඒ වගේම ඔබ rewind TV පහසුකම සඳහා Dialog 4G wi-fi router එකක් ලබා ගැනීමත් කළ යුතු වෙනවා.එහි මාසීක බිල රුපියල් 1100 ක් පමණ වෙනවා.එහෙත් ඔබට එය අනවශ්‍ය නම් ලබාගත යුතු නැහැ.ViU Hub තුළට wi-fi සම්බන්ධ වන නිසා ජංගම දුරකථනය ඔස්සේ Dialog Rewind TV පහසුකම ක්‍රියාත්මක කළ හැකියි.එහෙත් එය අවාසියි.මොකද ඔබේ Data කැපීම එමඟින් සිදුවන නිසා.ඒ නිසා Dialog 4G wi-fi router එක ලබාගැනීම වාසිදායකයි.එයින් විශාල Data අයවීමක් වන්නේ නැහැ.
ඒ අනුව ප්‍රථම මාසයේ අයකිරීම
Dialog HD Package+ඔබේ පැකේජ ගාස්තුව+wi-fi router package ගාස්තුව
පළමුවෙනි මාසය අවසානයේ hd නාලිකා package ඉවත් කරගැනීම ඔබට කළ හැකි යි.ඔබට Wi-fi රවුටරය අවශ්‍ය වන්නේ නැත්නම් එය ලබා ගත යුතු වන්නේ නැහැ.
එවිට සාමාන්‍ය විදිහට ඔබට ඊළඟ මාසයේදී මාසයේ දී අදාළ සාමාන්‍ය පැකේජය පමණක් අත්විදිය හැකියි.
පහසුකම් මොනවද
~~~~~~~~~~~~~
Wi-fi,HDMI,PVR RECOAD,DOLBY SOUND, එක වර රූප රාමු දෙකක් බලන්න පුළුවන්,Rewind TV පහසුකම තෝරාගත් නාලීකා සඳහා අත්විදින්න වගේම Music සහ Film බලන්නත් පුළුවන්.
Per Day TV වලට දෙනවද?
~~~~~~~~~~~~~~~~~~
දැනට නැහැ.
තවත් විස්තර ඕනෙනම් 679 අමතන්න.
කලින් 990ක් දීල ViU හබ් එක දෙන සීන් එකක් තිබිල තියෙනවද කොහෙද.
මමත් ඒක ගත්තට උන් ඇවිත් සෙට් කරේ අනිත් ලබ්බ. ඒකෙ HDMI එහෙම නෑ .
පස්සෙ ගිහින් HD පැක් එක ගත්ත. නෝමල් පැකේජ් එකට ගෙවන රෙන්ටල් එකට අමතරව 690ක රෙන්ටල් එකක් ගෙවන්න ඕන HD පැක් එක ගන්න.
එදාම හවස බුවෙක් ඇවිත් ViU හබ් එක දීල ගියා. මන් ළඟ Dialog රවුටර් එකක් නැති නිසා ViU හබ් එකේ අනිත් හුයන ෆිචර්ස් බලන්න විදිහක් නෑ.
හැබැයි බුවා කියල තිබ්බ ViU හබ් එක ගත්තම කනෙක්ෂන් ෆී නැතුව Dialog රවුටරයක් ගතහැකි කියල .



Dialog Per day Tv Rs12 package eka Rs09 kata hadaganne kohomada??