📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    discoverys-dsport-hops-on-tata-sky.jpg

    DSport Dish Tv Lanka add karala Channel Number 2648 :cool::cool:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    Lanka Broadband Networks (LBN) , dish Tv service එක වගේම අවුල් ද ?,අපිම install කර ගන්න ඕනේ ද dish එක , දැන් මේ ගාන අඩු :sorry: (LBN පොඩ්ඩක් ගාන අඩුයි), ටිකක් හරි හොද service එකක් තියෙන TV providers හොයනවා , IPL එකට ඉසර්රලා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,000
    1,267
    113
    නුවර
    ඩයලොග් ටීවි එකේ නිදහස් ට්‍රෝෆි එක පෙන්නන්නේ නැති සීන් එකක් යන්නෙ. ෆීඩ් එකක්වත් දාලා දෙයිනේ :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Lanka Broadband Networks (LBN) , dish Tv service එක වගේම අවුල් ද ?,අපිම install කර ගන්න ඕනේ ද dish එක , දැන් මේ ගාන අඩු :sorry: (LBN පොඩ්ඩක් ගාන අඩුයි), ටිකක් හරි හොද service එකක් තියෙන TV providers හොයනවා , IPL එකට ඉසර්රලා

    LBN kiyanne Cable TV service ekak nea :dull: Dish tv lanka star sport channel tika ipl walata kalin denawa kiyanawa ath unwa nam sure karanna ba :dull: tv lanka coverage thiyanawa nam balapan ekath ganan adui
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඩයලොග් ටීවි එකේ නිදහස් ට්‍රෝෆි එක පෙන්නන්නේ නැති සීන් එකක් යන්නෙ. ෆීඩ් එකක්වත් දාලා දෙයිනේ :(

    penna wenawa kiyak dila hari nath nam ape un Dialog eka watalana seen ekak thiyanne :lol:Dsport kalin da gatha nam oya case na nea kattiya kochara request kala da :dull: me hadisssiya danna yaddi hoda ganak illanawa athi unoth :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,000
    1,267
    113
    නුවර
    penna wenawa kiyak dila hari nath nam ape un Dialog eka watalana seen ekak thiyanne :lol:Dsport kalin da gatha nam oya case na nea kattiya kochara request kala da :dull: me hadisssiya danna yaddi hoda ganak illanawa athi unoth :rofl:

    ඔව් බන්, මමම කීපාරක් කිව්වද. කී දෙනෙක් කියන්න ඇතිද. අර රෙද්දෙ කොරියන්, ජැපනීස් ඒවා දාපු වෙල ddsport, dsport දුන්නනම් ඉවරයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    TV ලංකා එකට web site එකක් වත් නැද්ද කොහෙද ? එක ටිකක් upset , contact number එක්කක් වත් නැ නේ, LBN ගැන තව හොයනවා , thanks machan

    LBN kiyanne Cable TV service ekak nea :dull: Dish tv lanka star sport channel tika ipl walata kalin denawa kiyanawa ath unwa nam sure karanna ba :dull: tv lanka coverage thiyanawa nam balapan ekath ganan adui
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් බන්, මමම කීපාරක් කිව්වද. කී දෙනෙක් කියන්න ඇතිද. අර රෙද්දෙ කොරියන්, ජැපනීස් ඒවා දාපු වෙල ddsport, dsport දුන්නනම් ඉවරයි

    dan euro sport ain karala Dsport danna yanawa lu :rofl::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    TV ලංකා එකට web site එකක් වත් නැද්ද කොහෙද ? එක ටිකක් upset , contact number එක්කක් වත් නැ නේ, LBN ගැන තව හොයනවා , thanks machan

    LBN ganin ehanam coverage thiyanawa nam
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    උන් කියනවා setup box එකේ අවුලක් නිසා basic package එක දෙන්නම් ලු 50 channel තියෙන , IPL බලන්න ලු එකෙන්;IPL sony six එකේ දෙන නිසා, උන්ගේ direct cable එක tv input එකට ගහන්න පුළුවන් ලු , Rs 1000/= connection එක package cost එක Rs 600/= ගානක් ලු , setup box දෙන්න ටික කාලයක් යි ලු දෙන්න :baffled:

    coverage එක නම් තියෙනවා, ගන්න ද මන් ද :rolleyes:

    lbn packages

    මන් LBN එකට call කලා , පස්සේ details දාන්නම්
     
    Last edited: