📽🎥🎬 Christopher Nolan ගේ "Oppenheimer" චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට තවත් දක්ෂ නලුනිළි කැලක් එක්වෙයි 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    q7NzI8898y67mK.jpg


    පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන ආචාර්ය. J. Robert Oppenheimer ගේ ජීවිත කතාව රැගත් Christopher Nolan ගේ Oppenheimer සිනමාපටයට රංගනයෙන් දායක වීමට එක්වී සිටින නවතම නලු නිළි පිරිස ගැන හොළිවුඩයෙන් වාර්තා වුණා. ඒ Florence Pugh, Rami Malek, Benny Safdie යන නලු නිළි පිරිසයි.

    pugh-malek-safdie.jpg


    2023 වසරේ තිරගත කිරීමට නියමිතව ඇති මේ සිනමාපටයේ තිරරචනයද සිදු කරන්නේ Christopher Nolan විසින්මයි.ඒ Pulitzer සම්මානය පවා හිමිකර ගැනීමට සමත් වූ Kai Bird හා Martin J. Sherwin විසින් රචිත American Prometheus: The Triumph and Tragedy යන ග්‍රන්ථය ඇසුරෙනුයි. සිනමාපටය ලොව පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ Universal Studio ආයතනය විසිනුයි.


    තිරරචනයට පාදක වන ග්‍රන්ථය

    91gkVBCV7LL.jpg



    ග්‍රන්ථයේ කතෘවරුන්

    ObitMartinJSherwin95727jpg-53e84jpg




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අයියෝ තාම රිලීස් වෙලා නැහැනේ :(
    ලබන අවුරුද්දෙ ජූලි 23 release වෙන්නෙ. Behind the scenes photos බලන්න ඕන නම් මේ ත්‍රෙඩ්ස් 2 බලන්න. :yes:

    📽🎥🎬 ක්‍රිස්ටෝෆර් නෝලාන්ගේ නවතම සිනමා නිර්මාණය ‘Oppenheimer’ - Latest Updates 🎬🎥📽


    📽🎥🎬 ක්‍රිස්ටෝෆර් නෝලාන්ගේ "Oppenheimer" සිනමා පටයේ නවතම තොරතුරු - 2 කොටස 🎬🎥📽
     
    • Like
    Reactions: Walter White

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ලෝක යුද්ද කාලෙ කතා වලට පට්ට ආසයි :love: the imitation game එහෙම :❤
     

    Similar threads