පරමාණු බෝම්බයේ පියා ලෙස සැලකෙන ආචාර්ය. J. Robert Oppenheimer ගේ ජීවිත කතාව රැගත් Christopher Nolan ගේ Oppenheimer සිනමාපටයට රංගනයෙන් දායක වීමට එක්වී සිටින නවතම නලු නිළි පිරිස ගැන හොළිවුඩයෙන් වාර්තා වුණා. ඒ Florence Pugh, Rami Malek, Benny Safdie යන නලු නිළි පිරිසයි.
2023 වසරේ තිරගත කිරීමට නියමිතව ඇති මේ සිනමාපටයේ තිරරචනයද සිදු කරන්නේ Christopher Nolan විසින්මයි.ඒ Pulitzer සම්මානය පවා හිමිකර ගැනීමට සමත් වූ Kai Bird හා Martin J. Sherwin විසින් රචිත American Prometheus: The Triumph and Tragedy යන ග්රන්ථය ඇසුරෙනුයි. සිනමාපටය ලොව පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ Universal Studio ආයතනය විසිනුයි.
තිරරචනයට පාදක වන ග්රන්ථය
ග්රන්ථයේ කතෘවරුන්
Last edited:
BUMP


the imitation game එහෙම :❤