📽🎥🎬 "EXTRACTION 2' තිරය පිටුපස 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,087
    153,339
    113
    extraction-2-1.jpg


    ඔන්න Extraction චිත්‍රපටයේ දෙවන කොටස වෙන "Extraction 2' චිත්‍රපටය රූපගත කරපු විදිහ ගැන පෙන්වන පූර්ව ප්‍රචාරක වීඩියෝවක් "Netflix' ආයතනය මගින් එළිදක්වලා තියෙනවා. පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Sam Hargrave මෙවරත් අධ්‍යක්ෂණයෙන් දායක වන අතරම පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගදක්වපු Chris Hemsworth ගේ ආගමනයත් මෙවර "Extraction 2' මගින් දැකබලා ganna puLuwan.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,087
    153,339
    113
    මට ඕක set නැනේ බං
    මමත් පළවෙනි එක බලලා නෑ. හුගක් අය පළවෙනි ෆිල්ම් එකට කැමතියි හින්දා නෙට් එකේ සර්ච් කරනකොට මේ නිව්ස් එක දැක්ක හින්දා කිරියෙ දැම්මෙ. :yes: :D