📽🎥🎬 James Cameron ගේ Avatar 2 චිත්‍රපටියේ නවතම official movie stills & behind the scenes stills (ප්‍රථම නිල ඡායාරූප) 🎬🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    James-Cameron-Avatar.jpg


    මේ අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ දි තිරගතකරන්නට නියමිතව තියෙන James Cameron ගෙ Avatar 2 චිත්‍රපටියේ පළමු පූර්ව ප්‍රචාරක දර්ශන වගේම තිරය පිටුපස සිද්ධවෙන කර්තව්‍ය ගැන පෙන්වන ඡායාරූප වගයක් අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. සිනමා ඉතිහාසයේ පළමු වරට මේ චිත්‍රපටය වෙනුවෙන්ම දියුණු කරපු Underwater Motion Capture තාක්ශනය යොදාගෙන මේ චිත්‍රපටයේ දර්ශන රාශියක් රූපගත කරලා තියෙනවා. ඒ මේ චිත්‍රපටයේ එන ජවනිකා බොහෝමයක් අන්තර්ගත වෙන්නේ pandora ලෝකයේ සාගර තුළ සිද්ධවෙන සිදුවීම් හේතුකරගෙනයි. මේ වගේ නවතම සිනමා ප්‍රයෝග හා තාක්ශනය උපයෝගි කරගෙන ජේම්ස් කැමරන්, සිනමා ප්‍රේක්ශකයන්ව නැවතත් පැන්ඩෝරා ලෝකයට ගෙනයන්න දරණ උත්සාහය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන එක බලන්න නම් ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ඉන්න වෙනවා. :)


    තිරගතවන දිනය: 2022 දෙසැම්බර් 16 (USA)


    Cast
    • Sam Worthington
    • Zoe Saldana
    • Stephen Lang
    • Giovanni Ribisi
    • Joel David Moore
    • Vin Diesel
    • Edie Falco
    • Michelle Yeoh
    • Jemaine Clement
    • Cliff Curtis
    • Kate Winslet









    FGmZNk-VcAIe0Si


    FGmZNk8UYAkP2NP


    FGmZNk8VIAIkflN


    FGmZqFOUUAAcbGm


    avatar-sequel-concept-art.jpg


    avatar-2-concept-art-4.jpg


    avatar-2-concept-art-3.jpg


    avatar-2-concept-art-2.jpg


    avatar-2-concept-art-1.jpg





    තවත් තිරය පිටුපස දර්ශන ඇතුළත් ඡායාරූප


    avatar-sequels-set-photo-2.jpg


    avatar-sequels-set-photo-1.jpg


    avatar.jpg


    ekpn1nqvoae2ext.jpg


    avatar-sequel-set-2.jpg


    avatar-sequel-set-1.jpg


    avatar-sequel-weaver.jpg


    avatar-sequel-weaver-underwater.jpg


    avatar-sequels-set-2.jpg


    avatar-sequels-set-1.jpg


    eemyvxwuwaeo376.jpg


    eemyvxuvaae_o_k-1.jpg


    screen-shot-2020-06-16-at-10-34.jpg


    avatar-set.jpg


    ex6rd8vu4aaanbh2.jpg


    avatar-sequels-2.jpg


    avatar-sequels-1.jpg


    screen-shot-2020-04-30-at-9-28.jpg


    pbs_twimg_com-d1zjxwhx4aao3ku.jpg


    pbs_twimg_com-ekjkfqluyaark7g-copy.jpg


    pbs_twimg_com-ef4ywmhuwaet12c.jpg
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    patta budget ekak dala athi. Theater eka demmoth financially goda daganna puluwan OTT dunnoth ithin gedara yanna thama venna

    me sareth boruwa wage karanne neda ? :( okkoma motion capture :(
    ehnam lankave directorslata thama denna ona un owa use karanna na na. ranjanava demmoth mona capture vath ona na.
    ------ Post added on Dec 18, 2021 at 7:38 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113

    "Avatar: The Way of Water" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ "Simon Franglen" විසින් චිත්‍රපටයේ පසුබිම් සංගීතයන් පටිගත කරමින් සිටින අවස්ථාවක්​


     

    Similar threads