📽🎥💖 කවුද කිරියේ ඉන්න The Office - US ෆෑන්ස්ලා? 💖🎥📽

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කට්ටිය කැමතිම season එක, කැමතිම episode එක, කැමතිම characters , කැමතිම scenes දාගෙන යමු මේ ත්‍රෙඩ් එකේ. :yes: :)

    original

    image





    Dwight is the legend 🤣🤣. My fav is fire drill episode
     
    • Love
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මං ඕක කොච්චර බලන්න ට්‍රයි කරත් සෙට් වෙන්නෙම නෑ.
    ඕක නිකන් ලංකාවේ එවුන්ට මහගෙදර, ප්‍රවීනා, මේ ආදරයයි වගේ සුද්දොන්ට ඕකයි අර ෆ්‍රෙන්ඩ්ස් කියන එකයි. :sorry:
    dekama maka jarawak .maata nam set na .Brooklyn 99 ekath ehami
     

    Similar threads