ෆොටෝස් දෙක තුනක් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම colorize කළේ palette.fm වෙබ්සයිට් එක පාවිච්චි කරලා. ෆොටෝස්වල තිබ්බ පොඩි අඩුපාඩු ෆොටෝෂොප් පාවිච්චි කරලා තමයි හැදුවෙ.
මීට ඉස්සෙල්ලා දාපු ත්‍රෙඩ් එක.
Marsha Hunt
"McCarthyism" එක තිබ්බ කාලෙ මේ නිළිය Communist පක්ෂෙට සම්බන්ධවෙලා හිටපු කෙනෙක් කියලා සැකකරපු නිසා 1950 ගණන්වලදි මේ නිළියව හොලිවුඩ්වලින් blacklist කරලා තියෙනවා.රංගනයෙන් දායක වූ ප්‍රකට හොලිවුඩ් සිනමාපට - Born to the West (1937), Pride and Prejudice (1940), The Valley of Decision (1945), Raw Deal (1948)
Rita Moreno
රංගනයෙන් දායක වූ ප්‍රකට හොලිවුඩ් සිනමාපට - Singin' in the Rain (1952), The King and I (1956), West Side Story (1961), The Four Seasons (1981)
Last edited:







