📽🎥🙂 කට්ටියගේ Most Anticipated movies මොනවද 2022 එන්න තියෙන? 🙂🎥📽

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    Tom Holland wa gannawa kiyala rumors wagayak giya neh...?
    ------ Post added on Oct 21, 2022 at 10:44 AM
    Tom Holland නම් කොහොමත්ම ගැළපෙන්නෙ නෑ ජේම්ස් බොන්ඩ්ට. ඔය මාර්වල් ෆෑන්බෝයිස්ලා පතුරවන කටකතා. අනික James Bond franchise එක produce කරන Michael G. Wilson යි, Barbara Broccoli යි කියලා තිබ්බා අවුරුදු 30 ට අඩු කෙනෙක්ව James Bond චරිතෙට ගන්නෙ නෑ කියලා. :yes:

    Matthew Goode වගෙනම් හොදයි. හැබැයි පොඩ්ඩක් වයසයි දැන් මෙයාට. 44 ක් වෙනවා. :(

    GettyImages-463021956.jpg

    tumblr_mkonx7zzOg1ry5biro1_1280.jpg
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Christian Bale unath hodai.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    Christian Bale unath hodai.
    බේල් නම් සුපිරියි ඕනම කැරැක්ටර් එකක් කරන්න.:love: ඒ වුණාට බේල් වගේ A list actor කෙනෙක්ව නම් කොහොමත් ගන්න එකක් නෑ. අනික බේල් කැමති වෙන එකකුත් නෑ ඔය වගේ කැරැක්ටර් එකක් කරන්න. ක්‍රිස්ටෝෆර් නෝලාන් වගේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරොත් නම් අනිවා Tom Hardy ව තමයි තෝරගන්නෙ. :D :yes: Henry Cavill ත් ඉන්නවා James Bond ට තෝරගනියි කියලා හිතන front runners ලා අතරෙ.

    Christopher-Nolan-James-Bond.jpg
     
    • Like
    Reactions: Quick_Silver

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    බේල් නම් සුපිරියි ඕනම කැරැක්ටර් එකක් කරන්න.:love: ඒ වුණාට බේල් වගේ A list actor කෙනෙක්ව නම් කොහොමත් ගන්න එකක් නෑ. අනික බේල් කැමති වෙන එකකුත් නෑ ඔය වගේ කැරැක්ටර් එකක් කරන්න. ක්‍රිස්ටෝෆර් නෝලාන් වගේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරොත් නම් අනිවා Tom Hardy ව තමයි තෝරගන්නෙ. :D :yes: Henry Cavill ත් ඉන්නවා James Bond ට තෝරගනියි කියලා හිතන front runners ලා අතරෙ.

    Christopher-Nolan-James-Bond.jpg

    Casino Royale එකට බේල් ට කත කරත් මූ මුලින්ම බෑ කියල තියනවා. පොලිටිකල් කේස් නිසා කැමති නෑ කියල
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Tom Halland නම් overrated in my honest opinion. මූගෙ acting හරි නෑ. මූ ඉන්න Spider-Man එක film එකක් වත් මම බැලුවෙ නැහැ. Aforementioned Tom Hardy, Christian Bale +++ RDJ, Tom Cruise, Brad Pitt, Cillian Murphy මේ අය නම් සුපිරිම නළුවො :yes: :yes:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Tom Holland නම් කොහොමත්ම ගැළපෙන්නෙ නෑ ජේම්ස් බොන්ඩ්ට. ඔය මාර්වල් ෆෑන්බෝයිස්ලා පතුරවන කටකතා. අනික James Bond franchise එක produce කරන Michael G. Wilson යි, Barbara Broccoli යි කියලා තිබ්බා අවුරුදු 30 ට අඩු කෙනෙක්ව James Bond චරිතෙට ගන්නෙ නෑ කියලා. :yes:

    Matthew Goode වගෙනම් හොදයි. හැබැයි පොඩ්ඩක් වයසයි දැන් මෙයාට. 44 ක් වෙනවා. :(

    GettyImages-463021956.jpg

    tumblr_mkonx7zzOg1ry5biro1_1280.jpg
    muu hariyanne ne
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads