Tom Holland නම් කොහොමත්ම ගැළපෙන්නෙ නෑ ජේම්ස් බොන්ඩ්ට. ඔය මාර්වල් ෆෑන්බෝයිස්ලා පතුරවන කටකතා. අනික James Bond franchise එක produce කරන Michael G. Wilson යි, Barbara Broccoli යි කියලා තිබ්බා අවුරුදු 30 ට අඩු කෙනෙක්ව James Bond චරිතෙට ගන්නෙ නෑ කියලා.Tom Holland wa gannawa kiyala rumors wagayak giya neh...?
------ Post added on Oct 21, 2022 at 10:44 AM

Matthew Goode වගෙනම් හොදයි. හැබැයි පොඩ්ඩක් වයසයි දැන් මෙයාට. 44 ක් වෙනවා.

Last edited:
ඒ වුණාට බේල් වගේ A list actor කෙනෙක්ව නම් කොහොමත් ගන්න එකක් නෑ. අනික බේල් කැමති වෙන එකකුත් නෑ ඔය වගේ කැරැක්ටර් එකක් කරන්න. ක්රිස්ටෝෆර් නෝලාන් වගේ ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරොත් නම් අනිවා Tom Hardy ව තමයි තෝරගන්නෙ.